හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන වසරේ පෙබරවාරි 08 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.
සමරසේකරගේ ප‍්‍රතිශෝධන අයැදුම්පත මේ 27 වැනි දා කොළඹ මහාධිකරණයේ දී සලකා බැලීමට නියමිත බැවින් එම තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව මෙම පෙත්සම සලකා බැලීමට තීරණය විය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරු පෙත්සම සළකා බැලිණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හිටපු ජේඑම්ඕගේ පෙත්සම කල්යයි