මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති හා හිටපු මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් ඩොනල්ඩ් පෙරේරා කොළඹ කොල්ලුපිටියේ කොට්ඨාස මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කිරීම ඇරඹූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.
මීට පෙර හිටපු ගුවන් හමුදාපතිවරයකුවන රොෂාන් ගුණතිලකගෙන්ද මෙම අංශය ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ගුවන් හමුදාපති පෙරේරාගෙනුත් ප්‍රශ්න කරයි