ආරකෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්විමෙන් අනතුරුව නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය.
එහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ඔහු පිලිගත් අතර වර්ණ පකෂාංගය මගින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.
අනතුරුව ගුවන් හමුදාපතිවරයා, ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කෝලිත ගුණතිලත මහතා සමග සුහද කතාබහක නිරත වු අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරු කරගත්හ.
එහිදී ආර්කෂක මාණ්ඩලික ප්‍රධානීයා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයද හමුවිය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ගුවන් හමුදාපති පරණ ගෙදරට යයි