හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අල්ලස් කොමිසමෙන් මාස 3 කට තහනම් කළ බව එහි ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ක්‍රීඩා ඇමැතිටත් රට යන්න බෑ
කාන්ති Tuesday, 27 January 2015 03:22 AM
මෙතුමාගේ වැරදි ගැන නම් අපි දන්නේ නැහැ.නමුත් මෙතුමා නාවලපිටිය නගරය හොඳට සංවර්ධනය කළා.දක්ෂ පාසල් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න හුඟක් මහන්සි වුණා. (නි)
දුමින්ද Tuesday, 27 January 2015 04:26 AM
ක්‍රීඩාව ක්‍රීඩකයන්ට කිරීමට හැකියාවක් කවදා උදාවෙයිද? (නි)
ටිරෝන් Tuesday, 27 January 2015 05:05 AM
සියලු දේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ අය ඒක දැනගෙන හිටියේ නැහැ (නි)
පුෂ්පකුමාර Monday, 26 January 2015 02:42 PM
අර උඩ හිටපු එකා මෙච්චර ඉක්මනට පහලට වැටුනේ කොහොමද? ඇයි නරි රැලට හිතට අමාරුද?(අ)