IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිටපු ක‍්‍රිකට් කළමනාකරුගේ වැඩ තහනම දිගටම

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක මහතාගේ වැඩ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස වසර වැඩි කාලයක් කටයුතු කළ සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

චරිත් සේනානායක මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අද (13) ඊමේල් පණිවුඩයක් ඔස්සේ යොමු කර ඇති බවත් එම ලිපිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්‍ෂේප කර ඇති බවත් වාර්තා වේ.

 



අදහස් (0)

හිටපු ක‍්‍රිකට් කළමනාකරුගේ වැඩ තහනම දිගටම

වරුණ Thursday, 14 February 2013 07:43 AM

ඉල්ලා අස්වුනාට පස්සේ තහනම් කරලා වැඩක් තියෙනවද? (නදී)

:       0       0

මීම් Thursday, 14 February 2013 06:16 PM

අනෙක් වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙ නැද්ද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 13 February 2013 08:51 PM

කාට කියන්නද මේවා? (නි)

:       0       0

වන්නි Thursday, 14 February 2013 12:10 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site