හිටපු හමුදාපති සරත් පොන්සේකා බාරව ගිය බන්ධනාගාර නිලධරයනට පසුගිය ජූලි 21 වැනි දා පහරදී රාජකාරිවලට බධා කළැයි හිටපු යුද හමුදා කපිතාන්වරයකු වන ගයාන් ප‍්‍රසාද් කුමාර විතානගේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 23 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. කිහිලිකරුවකින් ආ ඔහු පොන්සේකා යන එන තැන්වලට නිතරම ගිය බව ද වීඩියෝ කැමරාවක් ද රැගෙන ඔහු සමීපවීමට තැත් කළ බව ද, සිරස වීඩියෝවකින් ඔහු හඳුනාගත් බව ද උසාවියේ දී කියැවිණි.
2025 නොවැම්බර් මස 04
484
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු කපිතාන් රිමාන්ඞ්
චන්දන Saturday, 17 September 2011 11:39 AM
ඕවා හෙණ ගහන අපරාධ
නිශාන්ත Saturday, 17 September 2011 11:34 AM
කොහොම හරි පලිය ගත්තා නේද ඇත්ත යට කරන්න බෑ හරියට රබර් බෝලයක් වතුරේ ගිල්ලවලා තියාගෙන ඉන්නවා වගේ
කැළුම් Saturday, 17 September 2011 11:58 AM
අනේ මන්දා
සනත් Saturday, 17 September 2011 02:27 PM
ලොව ලස්සනම රාජකීය බිලි පූජාව
සලජා Saturday, 17 September 2011 07:01 PM
සරත් ෆොන්සේකා වෙනුවෙන් අපි ඉන්නවා