IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිටපු කොටියෙක් හිරගෙට

කොටි සංවිධානයේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හා ත්‍රස්ත ක්‍රියාවන්ට උපකාර කිරීමේ චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කොටි සැකකරුවකුට බරපතල වැඩ සහිත මසක සිර දඬුවම් හා වසරක පුනරුත්ථාපනයක් ලබාදීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු සී.විශ්වලිංගම් මහතා නියෝග කළේය.

කොටි සංවිධානය ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගත් ගිනි අවි ක්ලේමෝ බෝම්බ පුපුරණ ද්‍රව්‍ය සහ අත් බෝම්බ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත 2008 දෙසැම්බර් 19 වැනිදා ආර්.ක්‍රිෂ්ණකාන්තන් (38) මේ නඩුවෙන් චෝදනා ලබයි.

ඔහු වරද පිළිගත්තේය.



අදහස් (0)

හිටපු කොටියෙක් හිරගෙට

ජීවා Thursday, 17 December 2015 09:22 PM

පොඩි දේවල් වලටත් අවුරුද්දක් විතර හිරේ යවනවා. මේකට නම් මාසයයි (නි)

:       0       0

ප්‍රියංකර Thursday, 17 December 2015 10:06 AM

මෙයාවත් නිදහස් කරාවි නේද.? (ර)

:       0       0

මොහාන් Friday, 18 December 2015 01:55 AM

අපි බලාගෙන ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා ඉදිරියට (නි)

:       0       0

අමල් Thursday, 17 December 2015 11:09 AM

මාසෙන් හැදෙයි ..අනේ මෙහෙමත් මෝඩ රටක් ... ඉස්සර කොටි හින්ද වුන විනාශේ මතක නැති හැටි ...(බ)

:       0       0

ධනුෂ්ක Friday, 18 December 2015 02:14 AM

අමල් බලාගෙන හො‍ඳේ! (නි)

:       0       0

ලක්මාල් Friday, 18 December 2015 02:35 AM

එයාට මාසයයිද? (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 18 December 2015 02:35 AM

කේ.පී ට මොකද වෙන්නේ එතකොට? (නි)

:       0       0

අමරසේන Thursday, 17 December 2015 01:36 PM

අමල් හරියට කියවන්න, වසරක පුනරුත්ථාපන කාලයක් කියල තමා තියෙන්නේ. (අ)

:       0       0

හිමාල් Thursday, 17 December 2015 06:00 PM

අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site