හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට 2009 වසරේදී අනවසරයෙන් ඇතුළු වී එහි නිලධාරීන්ට පහර දුන්නැයි බරපතල වැඩ සහිත වසරක සිරදඩුවම් නියමව සිටියදී විදේශ ගත වු වැලිකඩ පොලිස් ස්ථානාධිපති කමල් අමරසිංහ අද නුවරඑළිය අධිකරණයට බාර වීමෙන් අනතුරුව සිකුරාදා (06) තෙක් රිමාන්ඩ් කරන්නැයි නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ඕ අයි සී රිමාන්ඩ්
ජනක ලන්ඩන් Friday, 06 February 2015 08:52 AM
මොහු ඉතාන්මත්ම අවංක, දක්ෂ නීති ගරුක පොලිස් නිලධාරියෙක්. පක්ෂ, පාට භේදයක් නැතිව සැමට සාධාරණව රාජකාරි කරනවා. සමහර විට හදිසි කෝපයක් ඇතිවී මෙවැනි සිදුවීමක් හෝ අත්වැරදීමක් වෙන්න පුළුවන්. සත්‍ය සොයා බලා නිවැරදිව කටයුතු කරන්න. වරදක් කර ඇතිනම් නැවතත් එවැන්නක් නොවන්නට තරයේ අවවාද කර, මෙවැනි අවංක පොලිස් නිලධාරින් රැක ගත යුතුයි. (නදී)