IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු ඒ.එස්.පී සහ හිමිනම රිමාන්ඩ්

මැදිරිගිරිය දිවුලන්කඩවල විහාරගොඩ නිධන් හෑරීමට ගිය බව කියන හිටපු සහකාර පොලිස් අධිකාරී සහ හිමිනම ඇතුළු 15 දෙනෙක් හිඟුරග්ගොඩ මහේස්ත්‍රාත් හේමමාලී හේවගේ මහත්මිය විසින් ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

හිටපු සහකාර පොලිස් අධිකාරී පොල්ගස්ඕවිට පදිංචි වත්තලගේ දොන් හැම්ලට් වත්තලගේ, කොළඹ බ්ලුමැන්ඩල්හි ශ්‍රී බෝධි මළු විහාරයේ පොහොරවැවේ ජිනානන්ද මේ පිරිස අතර වෙති.

 

 



අදහස් (0)

හිටපු ඒ.එස්.පී සහ හිමිනම රිමාන්ඩ්

මිලාන් Thursday, 04 July 2013 12:56 PM

රිමාන්ඩ් එකේ ඉන්න අපේ හමුදුරුවෝ තව මොනාහරි ඉගෙන ගන්න පුලුවන් එලියට අවම කරලා බලන්න ඔහොම යමු.(නදී)

:       0       0

රිස්වාන් Thursday, 04 July 2013 12:59 PM

හනේ අනිච්චන්, මම වෙන මොනවත් කියන්නේ නැහැ මොකද ඊට පස්සේ ජාති බේදය බදා ගත්තා කියයි.(නදී)

:       0       0

අර්ෂා Thursday, 04 July 2013 03:56 PM

අනේ අනිච්චන්. (ස)

:       0       0

මොහොමඩ් Thursday, 04 July 2013 01:11 PM

කෝ එන්න බලන්න දැන් ටිකකට කලින් මුස්ලිම් අයට බැන්න අයියලා මල්ලිලා.(නදී)

:       0       0

මින්හාම් Thursday, 04 July 2013 01:19 PM

මෙයා බොදු බල සේනා වල ඉන්නවනේ. පන්සිල් රකින්නේ නැති මෙවන් අය බුදුන්ටත් අපහාස කරනවා. රටේ ජාතිවාදය ඇති කරනවා. මෙවැන්නන් සාසනයෙන් පන්නා දමා බුදුදහම රැකගනිව්.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 04 July 2013 04:27 PM

අපෝ...මේ හැම්ලට් ඒ එස් පී ඉස්සර පාගා මාස්ටර් කෙනෙක් කියලයි කියන්නේ.(නදී)

:       0       0

මොහොමඩ් Thursday, 04 July 2013 01:50 PM

හොදයි! ඇතුලේ ඉන්න අයට ධර්ම දේශනාව කරන්න පුලුවන් නේද?(නදී)

:       0       0

විස් Thursday, 04 July 2013 02:01 PM

චීවරධාරියා අර බලසේනාවේ කෙනෙක්ලු නේද ? (දී)

:       0       0

අස්මිත් Thursday, 04 July 2013 05:16 PM

මෙයාල එලියට ආවට පස්සේ දේශපාලනය කරන්න පටන් ගත්තා නම් හොදයි. (නි)

:       0       0

හංසි Thursday, 04 July 2013 02:21 PM

ලංකාවට මොකද්ද මේ තියෙන්නේ

:       0       0

සංජීව Thursday, 04 July 2013 02:25 PM

මේ හාමුදුරුවෝ අර සේනාවට සම්බන්දයි කියලා ආරංචියක් තියෙනවා.(නදී)

:       0       0

පුබුදු Thursday, 04 July 2013 02:27 PM

එක්කෙනෙක් කිව්වා ඔව්වා පොලොව යට තියෙනවට වඩා හොදයි හාරලා ගොඩ ගන්න එක කියලා.(නදී)

:       0       0

අමිළ කටුනායක Thursday, 04 July 2013 02:32 PM

අයියෝ වැඩේ ඔම්ලට් උනා නේද?(නදී)

:       0       0

විජේසිංහ Thursday, 04 July 2013 03:07 PM

අය්යෝ ! මෙයාල අන්‍ය ආගමිකයන් උනානම් කොමෙට් ටිකක් දාලා අපිට වීරයෝ වෙන්න තිබ්බා.(නදී)

:       0       0

වාසනා Thursday, 04 July 2013 06:33 PM

තමන්ව තමාම විනාශ කර ගන්නවා කියන්නේ මේවට තමා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 04 July 2013 06:51 PM

අපේ කමට ගිය කලක් (දී)

:       0       0

කැන්ඩියන් Thursday, 04 July 2013 03:29 PM

බොදු බල සේනාවෙන් ඇවිත් හිමි නමව බලෙන් අරන් යාව්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site