IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු එස් අයි සොරකමේ ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නාරහේන්පිට  ප්‍රදේශයේ ප්‍රංශ පාසලක් බිඳ දේපළ සොරා ගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට  පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයගම පොලිසියට අනුයුක්තව සේවය කළ  උප  පොලිස් පරීක්ෂකවරයෙකි.

නාරහේන්පිට  පොලිස් බල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 136,000 වටිනා දේපොළ සොරකම් කිරීමට හා ප්‍රංශ පාසල බිඳ රුපියල් 1,250,000 ක් වටිනා දේපොළ  සොරකම් කිරීම සම්බන්ධව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

හිටපු එස් අයි සොරකමේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site