(ඉන්දිකා රාමනායක සහ ජේ.ඒ.එල් ජයසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුතාට පහර දී ඔවුන්ගේ නිවසට ද පහර දී පහර දී අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුන් 10 මෙම ලබන 22දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර මහතා අද (13) නියෝග කළේය.
එදින ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අයුතු ජනරාශිය, පහර දී තුවාල සිදුකිරීම, ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා එල්ල ව සිටි සිසුන් 12 අතරින් සිසුන් 6 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ පොලිසියට වු අතර, සෙසු සිව්දෙනා අද පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු පිරිස රිමාන්ඩ්
Lal Tuesday, 13 December 2022 04:53 PM
ජ.වි.පෙ. ත්‍රස්ථවාදීන්
ranjith Tuesday, 13 December 2022 05:22 PM
පහරදීමට සම්බන්ද සියලු දෙනාගෙම සරසවි වරම් අහෝසි කරන්න.
SUNIL MILANO Tuesday, 13 December 2022 05:24 PM
ඕකට තමයි කියන්නේ ජෙප්පොන්ගේ පෙරට්ටන්ගේ පරිප්පු කනවා කියලා.
AB Wednesday, 14 December 2022 02:29 AM
පාසල් සහ විස්වාවිද්යල තුල පුහුණු කරනලද Drug-sniffing dogs යෙදවීම පිලිබදව සොයාබැලීමක් කලයුතුවේ. මේසදහා විදේශ සහයෝගය ලබාගැනීම පිලිබදව සොයාබැලීම වැදගත්වේ. ලංකාවේ ගුවන්තොටුපළවල් සහ වරායවල්.