IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු ඇමැති වේලායුදම් සමුගනී

හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයකු වූ කේ.වේලායුදම් මහතා අද (13) ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

දින 100 එජාප ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධූරය හිමිකරගත් වේලායුදම් මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබුණේ හරීන් ප්‍රනාන්දු මහතා ඌව මහ ඇමැති අපේක්ෂකයා ලෙස තරගවැදීමට ඉවත්වීම නිසාය.

2015 වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ ඒ මහතා එජාප ජාතික ලැයිස්තුවෙන් නම් කර සිටියද පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීමට නොහැකි විය.

මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙසද කටයුතු කළේය.



අදහස් (0)

හිටපු ඇමැති වේලායුදම් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site