සතොසේ රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ජුනි අට වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
හිටපු ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වූ මොහොමඩ් සාබ්දීන් සහ සතොසේ හිටපු සභාපති එම් එම් ඒ ආර් ප්‍රනාන්දු සෙසු සැකකරුවෝය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු ඇමැති ජොනීත් යළි රිමාන්ඩ්
සමන්ති Monday, 25 May 2015 08:55 PM
අනෝතත්ත විල නෙළුම නෙළාලා, පීරා වරලස මල් ගවසාලා ,නාගලොවින් නාලිය ගමනින්, රෝහල වෙත එනවා...මම රෝහල වෙත එනවා... (නි)
ජොනි Monday, 25 May 2015 10:32 AM
ළඟදීම කසිප්පු මිල ඉහල යාවි මෙයාව එලියට නොදෙම්මොත් (ම)
උදිත් Monday, 25 May 2015 10:39 AM
දේශීය නිෂ්පාදන වලට හොද කලක් ලබයි.(ම)
සමන් Monday, 25 May 2015 11:49 AM
පව් සල්ලි නැති නිසානේ ණය වෙලා තියෙන්නේ අසරණය. (ස)
අරෝෂා Monday, 25 May 2015 08:15 AM
මොනවද මේ කියවන්නේ? (නදී)
බණ්ඩා Monday, 25 May 2015 08:51 AM
මෙහෙම ගියොත් ලංකාවට එතනෝල් හිගයක් ඒවි .....(ම)
ජීවා Monday, 25 May 2015 08:54 AM
කළකම් පලදේ ! (ම)
වෙදගේ Monday, 25 May 2015 09:18 AM
මේ ජොනී ත්‍රස්තවාදීන් සමග සම්බන්දයක් තිබුණු කෙනාද ? (නදී)
හෆීල් Monday, 25 May 2015 09:31 AM
ලෙඩ වෙලා රෝහල් ගත වෙන්න තිබුණේ අපරාදේ. (ම)