IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිටපු ඇමැතිවරු දෙකක් වාහනවලින් කප් ගහලා

(මුදිතා දයානන්ද)

2015 -2019 කාලවකවානුවේ දී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු  ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට හිමි වාහන ප්‍රමණය ඉක්මවා  වාහන 24ක් භාවිත කර ඇතැයි විගණන වාර්තාවක් කියයි.

ඒ අනුව සෞඛ්‍ය කැබිනට් ඇමැතිවරයා වාහන දහසයක් ද රාජ්‍ය අමාත්‍යවරයා වාහන අටක් ද වැඩිපුර භාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව ඇමැතිවරුන්ට හිමි ඉන්ධන කෝටාව ඉක්මවා මෙම කැබිනට් ඇමැතිවරයා ලක්ෂ 20ක ද රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ 40ක ද අමතර වාර්ෂික ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (6)

හිටපු ඇමැතිවරු දෙකක් වාහනවලින් කප් ගහලා

ජයන්ත මිලානො Monday, 24 October 2022 11:51 AM

අවුරුදු 74 ක ශාපයෙන් අන්ශුමාත්ත්‍රාවක්,

:       1       25

fairoos Monday, 24 October 2022 12:58 PM

2015-2019 විතරක් නෙමෙයි, දැනුත් එහෙම තමයි.. ඇයි නන්දසේන නිකන් ගෙයක් දීලා තියෙන්නේ..?

:       18       19

Prabha Monday, 24 October 2022 01:40 PM

දඬුවම් දෙන්නෙත් නැතිනම්, නැවත අයකරගන්නෙත් නැතිනම් ඔය විගණනයට වියදම් කරන සල්ලිවල ඵලක් නැහැ නේද?

:       0       21

විපරමා Monday, 24 October 2022 03:40 PM

හිටපු ඇමතිවරු විතරක් නෙවෙයි ,හිටපු සහ ඉන්න හැම දූෂිත දේසපාලුවෙක්ම ඔහොම තමා ?

:       2       15

C.K.Lankaputhra Monday, 24 October 2022 05:55 PM

හත් ඉලව්වෙ ඉතින් ඔය කාලසීමාට අදාල ඔය දෙදෙනාගෙ නම් එලි කරන්නේ නැතුව වහෙන් ඔරෝ බාසාවෙන් කතා කරන්නේ ඇයි. කෙලින් කියන්නකෝ.

:       0       13

Kumara Monday, 24 October 2022 08:47 PM

මුන්ගේ ගෙවල් විතරක් ගිනි තියලා මදි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 250 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site