හිටපු ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තම ඡන්ද දායකයින්ගේ සැපදුක් විමසීම සඳහා පසුගියදා නාවලපිටිය ගඟඉහළ කෝරලයේ සංචාරයක නිරත විය. ගඟඉහළ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සමග හිටපු අමාත්‍යවරයා යතුරු පැදියෙන් එහි ගියේය.
යතුරු පැදි ධාවනයේදී හිස් ආවරණ අනිවාර්ය වුවත් හිටපු අමාත්‍යවරයාගේ හා ඔහුගේ ගමන් සගයා වූ සභාපතිවරයාගේ හිස් ආවරණ නොතිබීම සුවිශේෂී කරුණක් විය.
2025 දෙසැම්බර් මස 18
18
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හිටපු ඇමැතිගේ ඔළුව හිස්‘
සුජිව Monday, 29 June 2015 07:14 AM
අනේ මෙහෙමත් කොලන් මෙයාලාගේ (ම)
බන්දුල Tuesday, 16 June 2015 11:06 AM
ඔලුව ඇතුලද පිටද හිස්? (නදී)
චතුරි Tuesday, 16 June 2015 01:27 PM
තව ඉදිරියට ෆුට් බයිකලෙන් නේ යන්න වෙන්නේ මේ පෙරහුරුවක් , ලැජ්ජාවක් නැහැ එදාට (බ)