මහියංගනයේ ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක් හා නැගෙනහිරන් එහි ගිය එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුගේ ආධාරකරුවන් පිරිසක් අතර වියළුව කන්දෙකැටිය ගලඋඩ ඡන්ද මධ්‍යස්ථානය අසල දී ගැටුමක් ඇතිවූ බවත්, එක් පිරිසක් පොලිස් කොස්තාපල්වරයකුගේ ගිනි අවියක් පැහැර ගත් බවත් පොලිස් ආරංචි කියයි.
මැතිවරණ නිරීක්ෂණ ජාලය පැවසුවේ එවැනි සිද්ධියක් ගැන තමන්ට ද තොරතුරු ලැබුණු බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දෙපිරිසක් අතර වචන හුවමාරුවක් ඇතිවී ඇති බව වාර්තා වන නමුත් ගිනි අවියක් පැහැරගත් බවක් වාර්තා නොවන බවයි. ඒ ගැන සොයා බලන බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු අලියා ‘ගලඋඩ‘ ඡන්ද ගැටුමක
ප්‍රභා Saturday, 20 September 2014 12:22 PM
මාධ්‍ය ප්‍රකාශකට හැමදාම තොරතුරු ලැබෙන්නේ බාගෙට (නදී)
ඇන්ඩෘ Saturday, 20 September 2014 12:48 PM
නෑ, නෑ, ඔක්කොම නෙමෙයි. ආණ්ඩු පක්ෂේ ඒවා විතරක් බාගෙට හම්බ වෙන්නේ. (නදී)
ගාමිණී Saturday, 20 September 2014 01:35 PM
ලබන පාර ගෙදර. (නදී)