IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු අමාත්‍ය ටී. බී ඒකනායක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)


රජයේ දේපොළ  අවභාවිතා කළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා  හිටපු අමාත්‍ය  ටී.බී ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.


සංස්කෘතික ඇමැතිවරයාව සිටි කාලයේදී භික්ෂුන් වහන්සේ නමකගේ භාවිතය සඳහා  වාහනයක් ලබා දීම   හිටපු ඇමැතිවරයාට  එරෙහිව ඇති චෝදනාව වේ.

 හිටපු ඇමැතිවරයාට සහය පළ කිරීම සඳහා  ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරු 16 දෙනා එම අවස්ථාවට පැමිණි සිටීමද විශේෂත්වයකි.

 
ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා ඇත.

 


 



අදහස් (10)

හිටපු අමාත්‍ය ටී. බී ඒකනායක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට

රෝහිත Monday, 28 May 2018 05:24 AM

අනේ මේගොල්ලොද ජනතාවට සේවය කරන්න ද පොරකන්නේ.

:       0       0

දීපාක් කරුනාරත්න Monday, 28 May 2018 05:51 AM

හොරු.......වෙනුවෙන්......හොරු

:       15       291

Sanath Monday, 28 May 2018 07:20 AM

මේ මිනිස්සුන්ට වෙන රාජකාරියක් ඇත්තෙම නැද්ද?.

:       3       0

kasun Monday, 28 May 2018 07:25 AM

යාපහුව යහපාලනයට පාවාදුන් ඔබට දඩුවම් දිය යුතුයි.............

:       0       0

Hafeel Monday, 28 May 2018 07:29 AM

මහින්දානන්දත් ඔතන.

:       0       1

සතයපාල Monday, 28 May 2018 07:46 AM

එතකොට පහුගිය පාලනයේ හොරු ඇත්තෙම නැද්ද ?

:       0       0

sirimal Monday, 28 May 2018 08:29 AM

එතකොට අර රාවණා කාලේ කට්ටියකට දුන්නාය කියල කියන සුඛෝපභෝගී වාහන දුන්නෙත් බුදුසසුනේ අභිවෘද්ධිය සඳහා කියලද කියන්නේ? ඒවා ගැන නඩු නැද්ද?

:       0       0

sumith Monday, 28 May 2018 08:42 AM

චිච්ක් විතරක්, හොරු , මුන් දකිනකොට බඩ දගලනවා, අනේ අපි ඡන්දෙ දීල බලාපොරොත්තු උනේ හොරු ටික හිරේ යවන්න , එත් දැන් හොරු වෙනුවෙන් හොරු ,

:       5       0

Rox Monday, 28 May 2018 08:46 AM

මේ වාහනය ඇත්තටම හාමුදුරුවන්ට පිරිකරක් විදියට පූජා කලාද? නැත්නම් මැණික් ගරන්න යැව්වද?

:       3       0

බද්රානි Monday, 28 May 2018 08:58 AM

කල්ලියක් හදා ගත්තාම, ලංකාවේ ඕනෑම දේකට බය නැතිව මුහුණ දිය හැකි වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා.. එකම රටක පිහිටුවා ගෙන තිබෙන, වැඩිම මාෆියා කල්ලි සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පළමුවෙනි ස්ථානයේ පසුවෙනවා. ඒ සියලුම මාෆියා කල්ලි ඉතාම බලවත් ලෙස මේ රටේ ඔවුන්ගේ බල පරාක්‍රමය හා බලසම්පන්න බව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඒ වගේම මෙවැනි මාෆියා කල්ලි වලට ගැතිකම් කරන දීන, නිවට, නියාලු, මොවුන්ට ආවඩන අනුගාමිකයින් රැලක් පෙළගස්වා ගැනීමට මේ සෑම මාෆියා කල්ලියක්ම සමත්වී තිබීමත් සුවිශේෂවූ තත්වයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31533 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13876 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 302 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site