ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට අද උදේ 8.45ට පැමිණියාය. පෙරවරු 9ට එහි එන්නැයි ඇයට නොතීසි නිකුත් කර තිබිණි. සිය නිතිඥයන් වූ නලින් ලද්දුවහෙට්ටි හා ගුණරත්න වන්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සමග ඇය පැමිණියාය.
මේ අතර නීතිවේදීන් හා මහජන නියෝජිතයන් පිරිසක් කොමිසමට අසල උද්ඝෝෂණයක් පවත්වමින් හිටපු අගවිනිසුරුවරියට හිරිහැර නොකරන ලෙස ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු අගවිනිසුරු අල්ලස් කොමිසම හමුවේ
රත්න Monday, 18 March 2013 10:34 AM
මෙතුමියට ජයවේවා
ජීවන් Monday, 18 March 2013 10:38 AM
තවම ඉවරරක් නැහැ වගේ
රණ රාල Monday, 18 March 2013 10:47 AM
නිහතමානීව පිවිසෙන ඔබතුමියට ආචාරය! (නි)
ජගත් Monday, 18 March 2013 10:43 AM
මේ ප්‍රශ්න ඉවරයක් කරන්න (දී)