ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවට අද උදේ 8.45ට පැමිණියාය. පෙරවරු 9ට එහි එන්නැයි ඇයට නොතීසි නිකුත් කර තිබිණි. සිය නිතිඥයින් වූ නලින් ලද්දුවහෙට්ටි හා ගුණරත්න වන්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සමග ඇය පැමිණියාය.
මේ අතර නීතිවේදීන් හා මහජන නියෝජිතයන් පිරිසක් කොමිසමට අසල උද්ඝෝෂණයක් පවත්වමින් හිටපු අගවිනිසුරුවරියට හිරිහැර නොකරන ලෙස ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු අගවිනිසුරු අල්ලස් කොමිසම හමුවේ
කමල් Monday, 18 March 2013 01:02 PM
නීතිය කාටත් සමාන විය යුතුයි. (නි)
සිදත් Monday, 18 March 2013 01:03 PM
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා!
චින්තා Monday, 18 March 2013 04:32 PM
මොනවද මේ වෙන්නේ?
බෙලිඅත්ත Monday, 18 March 2013 01:35 PM
ඔබතුමියට බුදු සරණයි! (නි)
බණ්ඩා Monday, 18 March 2013 10:46 PM
කවදා හෝ දිනක වැරදි කරන සියල්ලන්ටම ඒවාට වන්දි ගෙවීමට සිදුවේවි (නි)
චුලසේන ධර්මප්‍රිය Monday, 18 March 2013 01:39 PM
වැරදි කරලා තිබුණොත් පමණක් දඩුවම් විඳින්න වේවි. (නි)
තිලක් Monday, 18 March 2013 10:49 PM
අයුන්තියට එරෙහි කාටත් සිද්දවෙන්නේ ඔය දේම තමයි. දැන් එකමුතු වෙලා අයුක්තියට එරෙහිව එකා මෙන් නැගී සිටින්න.(නදී)
කිර්ති Monday, 18 March 2013 10:53 PM
මොකද්ද ඒ ප්‍රශ්නය (දී)
තිලක් Monday, 18 March 2013 10:56 PM
ඔබතුමියට අපි ඉන්නවා, අපි සැමදා ඔබ සමගයි (දී)
කිර්ති Monday, 18 March 2013 02:06 PM
ඔබතුමියට අපි ඉන්නවා
සිල්වා Monday, 18 March 2013 02:08 PM
ජයවේවා ඔබ තුමියට (දී)
අජිත් Monday, 18 March 2013 02:25 PM
ඔබට ජයවේවා (දී)
උපුල් Monday, 18 March 2013 05:38 PM
චෝදනා වලට පිළිතුරු දීමට නොබියව පැමිණීම ගැන අපි ඔබතුමියට ගරු කරන්නෙමු . ඇත්තට නොබියව මුහුණ දෙන්න. අර කියමනක් තියෙනවනේ සත්‍ය ඔබ නිදහස් කරයි කියලා. (නි)
රොහාන් Monday, 18 March 2013 11:02 AM
කෝ දැන් අර වටේ හිටපු කට්ටිය? (ත)
කසුන් Monday, 18 March 2013 11:02 AM
තමා හිසට තම අතමය. (ත)
රාල Monday, 18 March 2013 11:28 AM
ලොකු ලොක්කන්ට ඔහොම නම් අපිට කොහොම ඇද්ද? කෝ නිදහස? (ත)
සූරියප්පෙරුම Monday, 18 March 2013 11:54 AM
පළිගැනීම. (ත)
සාලිය වික්‍රමසූරිය Monday, 18 March 2013 11:49 AM
දිගාසිරි වේවා අගවිනිසුරුතුමියනි. (ත)
සූරි Monday, 18 March 2013 11:58 AM
ඔබට ජය වේවා. (ත)
සනුල් Monday, 18 March 2013 11:59 AM
දැන් හොදටම කල් ඇතිනෙ ලැබුනු චෝදනා වලට පිළිතුරු දෙන්න. දැන් තිබෙන්නෙ කොමිසම ගැන විශ්වාසයක් නැති නම් ලබා දෙන පිළිතුරු මාධ්‍යට ලබා දෙන එක. එවිට ඇත්ත නැත්ත ජනතාවටම බලා ගන්න පුලුවන්. (ත)
බුද්ධි Monday, 18 March 2013 12:00 PM
මේවා අපරාධ. (ත)
කසුන් Monday, 18 March 2013 12:08 PM
ගහන ගහන අත්සන් ටික මැකියන් කැපු වලේ මුන් රොත්තම වැටීයන් වහින වැස්ස එක දිගටම හැළියන්
යොහාන් Monday, 18 March 2013 12:12 PM
එන්නේ නෑ කියපු අයට බොහොම ස්තුතියි. (ත)
මුදලාලි Monday, 18 March 2013 04:01 PM
මොනවා වෙනවාද මන්දා (දී)
සසිදු Monday, 18 March 2013 12:37 PM
ඇයි උසස් නිලධාරීන් යොදවලා තියෙන්නේ? සාමාන්‍ය නිලධාරීන්ට වැඩිය උසස් නිලධාරීන් ඉන්නවා වගේ. බලන්න එස්.එස්.පී ලා කී දෙනෙක් ඉන්නවාද? මේ අගවිනිසුරුවරියගේ ආරක්ෂාවටද? නැතිනම් වෙන මොකක් හෝ නිසාද? (ත)
ගාමිණී Monday, 18 March 2013 12:49 PM
ගැහැණු දරුවෙක්නේ. පව් අනේ. ඇති දැන්.(නදී)
දහම් Monday, 18 March 2013 12:57 PM
ඔබතුමියට මම සුභපතනවා අපි ඔබ සමගයි (දී)