IMG-LOGO

හැටපන්නත් වඳුරා හලෝ යන්නෙ උඩින් තමයි

සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළ ෆුට්බෝල් කරන ක්‍රීඩකයන් එය අවසන් කරන්නේ වයස තිස්පහක වැනි කාලයේදීය. ඉන්පසු ඔවුන් කුඩා කණ්ඩායම් හා එක්ව ක්‍රීඩා කරයි. ඉන්පසු ඔවුන් සහාය පුහුණු කරුවන් වෙයි. එතැනින් ඔවුන් ප්‍රධාන පුහුණුකරුවන් බවට පත්වෙයි. මෙලෙස ෆුට්බෝල්හී ප්‍රධාන පුහුණුකරුවෙකු වීමට සාමාන්‍යයෙන් වයස අවුරුදදු පනහක් පමණවත් වන තෙක් සිටින්නට සිදු වනු ඇත. මේ එවන් පුහුණුකරුවන්ය. මෙතැන ඇතැමුන් වයස අවුරුදු 60 ඉක්මවූ අයද වෙති. මෙය නරඹන ඔබට ඔවුන් දමන වැඩ දමන්නට ඉතා අපහසු බවත් පිළිගන්නට සිදු වනු ඇත.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

හැටපන්නත් වඳුරා හලෝ යන්නෙ උඩින් තමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 657 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site