IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටිගමන් රෝහලක් වැහේ : ලෙඩ්ඩු අමාරුවේ

වෛද්‍යවරුන් නොමැති වීමෙන් කිතුල්ගල රෝහල අද (2) පස්වරුවේ සිට වසා දමා ඇතැයි රෝහල් ආරංචි කියයි.

රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනකු සේවය කරන අතර ඔවුන්ගෙන් අයෙක් බදාදා සවස් වනතුරු සේවයකර පස්වරු 4ට පමණ නිවාඩු දමා ආපසු ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

රෝහල් වාට්ටුවල සිටි රෝගීන් කරවනැල්ල රෝහලට මාරු කර යවා ඇත. මේ වන විට හෙදියන් තිදෙනකු හා සෙසු කාර්ය මණ්ඩලය රෝහලේ රැඳී සිටින බවද වාර්තාවේ.

CIMG0501 CIMG0504 CIMG0511

CIMG0506 CIMG0508 CIMG0509



අදහස් (0)

හිටිගමන් රෝහලක් වැහේ : ලෙඩ්ඩු අමාරුවේ

ටෙනිසන් Thursday, 02 July 2015 01:12 PM

අනේ දෙවියනේ! මෙහෙම වෙන්න තවත් නම් ඉඩතියන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site