හජ් උත්සවයේ ප‍්‍රධාන යාඥා මෙහෙය කොළඹ හජී හෆීස් එෂාන් පටෙල් පූජකවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගාලූ මුවදොරදී පැවැත්විණි. කොළඹ නගරයේ වෙසෙන ලොකු කුඩා ඉස්ලාම් බැතිමත්හූ ඊට එක්වූහ. ශ්‍රී ලංකා මේමන් සංගමය මේ උත්සවය සංවිධානය කෙළේය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හජ් දිනය ගාලූ මුවදොර දී
සුදත් Tuesday, 08 November 2011 08:58 AM
මෙකට පස්සේ.. අර... හරකව බෙල්ල කපල මරන එකත් මෙතනම කරන්න තිබුන නෙ? සත්තු බිලි දෙන එක මොන පොතේ තිබ්බත් තුප්පහි වැඩ! සතා හරකද කුකුලද කියන එක නෙවෙයි වැදගත්! පරණ ලියවිලිවල තිබ්බේ ඒ කාලෙ හැටියට පුදන විධි! ඊබ්‍රහිම්(පීබීයූඑච්) තුමාගෙන් ඉල්ලුවේ පුතාවයි බිල්ලක් විධියට, පස්සේ සතෙක්ව ඒ වෙනුවට දුන්නා. බැරි වෙලාවත් ඒ සිද්ධියෙදී පුතාවම බිලි දුන්නා නම්, මෙයාලා අවුරුද්දට එක ගානේ පිරිමි දරුවො මරයි! දැන්වත් හරක් බිල්ලට මරන එක නවත්තන්න!
දිඵම් සෙනරත් Tuesday, 08 November 2011 11:04 AM
අපේ ආගම් බේද නැහැ. ආගමට බැන වදිනවා නොවෙයි. කරන දෙය ආගමික චාරිත්‍රයක් වුවද සත්ව ඝාතනය වැරදි දෙයක් නිසා කිවිවා මිසක ආගමික වන්දනාව ගැන අපේ විරෝධයක් නැත. සුදත්ගේ අදහසට යමක් එකතු කලා පමණි.