IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හජ්ජි කමිටුවේ දෙන්නෙක් උසාවි යති

හජ්ජි වන්දනා කටයුතු සම්බන්ධයෙන් හජ්ජි කමිටුවේ සම සභාපතිවරුන්ගේ තීරණ සහ නියමයන්ට අනුව කටයුතු කරන ලෙස ආගමික හා සංස්කෘතික  කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ඒ.එම්. නවාවි මහතාට නියෝග කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා කොළඹ දිසා අධිකරණයේ අද (2) පැමිණිල්ලක් ගොනු කළේය. එම කමිටුවේ සම සභාපතිවරුන් ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට සහ තමාට හජ්ජි වන්දනාකරුවන් පිලිබඳව සොයා බැලීමට අයිතිය ඇතත් අධ්‍යක්‍ෂ නවාවි එය නොසලකතියි පැමිණිලෙන් කියයි.



අදහස් (0)

හජ්ජි කමිටුවේ දෙන්නෙක් උසාවි යති

yoonusalavi Friday, 03 August 2012 11:33 AM

හජ් වන්දනය කියන්නේ උතුම් ක්‍රියාවක් මුස්ලිම් වැරන්ට. නමුත් මේ දෙන්නා කරන දේ නිසා ඉස්ලාම් ආගමට කරන නිගාවක් මේක.....මෙයිනුත් සල්ලි හම්බ කරගන්න තමයි මේ නූගත් දෙන්නා බලන්නේ.අපි කියන්නේ ආගම විකුනන් කන්න එපා. (ත)

:       0       0

යොහාන් Thursday, 02 August 2012 08:11 PM

අනේ මේ රාමසාන් මාසෙට ඕවට උසාවි යන්නේ නැතුව රාමසාන් උපවාසේ කරල පිනක් කර ගන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා...(ස)

:       0       0

Fizer Friday, 03 August 2012 12:00 PM

ජානක ඔයා මොනවද කියන්නේ? (ත)

:       0       0

ගාමිණි Friday, 03 August 2012 12:28 PM

හජ්ජිත් දේශපාලනීකරනය වෙලාද ?? (ස)

:       0       0

ජනක Thursday, 02 August 2012 08:38 PM

ටික ටික අරගල ????? ඊළඟට ???? (ස)

:       0       0

සමන් Sunday, 05 August 2012 06:25 AM

හාජියාර්ලා යා යුත්තේ මක්කමට මිස උසාවියට නොවේ. (නි)

:       0       0

මොහොමඩ් Friday, 03 August 2012 12:38 PM

කාදර් ඇමතිතුමාට ජය වේවා! එතුමා කරන්නේ සත් ක්‍රියාවක්. (නි)

:       0       0

ආනන්ද Friday, 03 August 2012 01:29 PM

මෙයාලගේ පිස්සු වැඩනේ මේවා. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 02 August 2012 09:42 PM

ඕකට උසාවි යන්න ඕනද ??? (ස)

:       0       0

අශාන් Friday, 03 August 2012 01:44 PM

කොහේ ගියත් ආගම විකූනන් කනවා. (ත)

:       0       0

නිසාර් Thursday, 02 August 2012 10:08 PM

පිස්සුද මන්දා. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 04 August 2012 10:29 AM

මෙහි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ හජ් කමිටුවට සම සභාපතිවරුන් පත්කිරීමයි. මේක හරියට වාහනයකට රියදුරන් දෙදෙනකුව පත්කළා වගේ වැඩක්. හජ් කමිටුවට මොකටද දේශපාලඥයින් පත්කරගෙන දගලන්නේ. හොද උගත් මුස්ලිම් විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ හෝ රටේ ප්‍රධාන පෙළේ අරාබි ව්ද්‍යාලයේ විදුහල්පතිවරයකුගේ නායකත්වයෙන් යුත් බුද්ධිමත් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර එයට රජයේ සහය පමණක් ලබාදීමෙන් සියළු ගැටළු විසදාගත හැකිය. දේශපාලඥයන් කෙළින්ම සම්බන්ධ වීම හරහා මෙම උතුම් ඉස්ලාමීය කර්තව්‍යට අනවශ්‍ය කැළලක් ඇතිකර ගැනීම අවශ්‍ය නැත. (නි)

:       0       0

ලලිත් Friday, 03 August 2012 02:34 PM

මේ හෝලි මාසයේ ඇයි මෙහෙම ප්‍රශ්න ඇති කර ගන්නේ? (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 03 August 2012 03:25 PM

අනේ අනේ මෙයාලට සීනි දාල වෙඩි තියන්න ඕනි.....(ස)

:       0       0

මොහොමඩ් Friday, 03 August 2012 03:57 PM

අපේ තම්බිලා ඔහොමම තමයි. (නි)

:       0       0

මුන්සාර් Saturday, 04 August 2012 02:23 PM

ආගම පාවා දෙන්න නම් හොද නැහැ. (නි)

:       0       0

අහමඩ් Friday, 03 August 2012 09:28 AM

හජ්ජි වන්දනාව වෙළදාමක් කර ගන්නද හදන්නේ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site