IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හජ්ජි උත්සවය ගාලු මුවදොරදී

 

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද (24) හජ්ජි උත්සවය සැමරීමට එක්වූහ. මහමද් නබි තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ වැසියන් ඉදිරියේ තැබූ දිනය ලෙස හජ්ජි දිනය ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලංකා මේමන් සංගමය සංවිධානය කළ කොළඹ ප්‍රධාන හජ් යාඥා මෙහෙය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ පැවැත්විණි.

හෆීස් මොහොමඩ් මොෂීන් රාෆීක් පූජකගේ ප්‍රධානත්වයෙන් යාඥා මෙහෙය පැවැත්විණි.

ඉස්ලාම් බැතිමත්හු විශාල පිරිසක් ඊට එක්වූහ.

Hajji_20159240 Hajji_20159242 Hajji_20159243 Hajji_20159244 Hajji_20159245 Hajji_20159246 Hajji_20159247 Hajji_20159248



අදහස් (0)

හජ්ජි උත්සවය ගාලු මුවදොරදී

රිස්වාන් සෞදි අරාබිය Thursday, 24 September 2015 05:25 AM

එසැණ පුවත් ප්‍රතිචාර දක්වන සහෝදර වරුන්ට මගෙන් හජ් සුබ පැතුම් (බ)

:       0       0

ලංකා Thursday, 24 September 2015 05:25 AM

මේ සිංහල බෞද්ධ රාජ්‍යය, ශ්‍රී ලංකාව හොදේ ! (බ)

:       0       0

සම්පත් Thursday, 24 September 2015 05:32 AM

සිංහල රාජ්‍ය වුණාට රටේ සියලු පුරවැසියන්ට ඕනෑම ආගමක් ඇදහීමට නිදහස ඇති බව ඔබ දන්නවාද ? (ම)

:       0       0

ලාල් Thursday, 24 September 2015 05:39 AM

මොන උත්සව තිබුණත් අහිංසක සත්තු මරන්න එපා!! (ම)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 24 September 2015 06:17 AM

ලෝකේ හැම රටකම පන්සල් පල්ලි කෝවිල් තියෙනවා හොඳේ ලංකා (බ)

:       0       0

ප්‍රියංගා Thursday, 24 September 2015 06:41 AM

අඳුරු යුගයක් අත ළඟ (බ)

:       0       0

වසන්ත Thursday, 24 September 2015 06:41 AM

සහජීවනය හොදයි එත් ප්‍රශ්නය තියෙන්නේ මුස්ලිම් මිනිස්සු එක්ක සහජීවනය මිත්‍යාවක්. (අ)

:       0       0

සෙනරත් Thursday, 24 September 2015 03:59 PM

වසන්තගේ කතාව ඇත්ත අනාගතේ බලාගන්න පුළුවන් සහජීවනේ තරම මේවා කියද්දී අපි ජාතිවාදී කියාවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site