IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිඟන්නගේ පාත්තරේට වැසූ හෙනහුරා අල්ලන්න සොයයි

අට වසරකට පෙර මිය ගිය හමුදා පුතා වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක පාරිතෝෂිකයක් පිරිනමන බව කියමින් පන්විල තවලම්තැන්නේ මවක මහනුවර දිසාපති කාර්යාලයට අසලට රැගෙනගොස් රුපියල් අසූ දහසක් වංචා කළැයි කියන පුද්ගලයකු සොයා ගැනීමට පන්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී එම මව හමුවිමට ගිය වංචාකාරයා ඇයට කියා ඇත්තේ පාරිතෝෂිකය ලබා ගැනීමට පෙර රුපියල් අසූ දහසක් කච්චේරියේ තැන්පත් විය යුතු බවයි.

මුදල් රැගෙන කච්චේරිය ඇතුළට ගිය ඔහු යළි පැමිණ නැත.



අදහස් (0)

හිඟන්නගේ පාත්තරේට වැසූ හෙනහුරා අල්ලන්න සොයයි

ඩයස් Friday, 08 February 2013 04:41 AM

දරුවෙක් අහිමි වුණ මවක් අසරණයි. ඒ අම්මට දොස් කියන්න එපා. මගෙ මල්ලී නැති වුණ වෙලේ මගේ අම්මාගේ මානසික තත්ත්වය මම දන්නවා. හමුදා නිල ඈදුමට අගෞරවය කළ ඒ හොර දෙටුවාට නිසි දඩුවම් දෙන්න නීතියට බාරයි. (නි)

:       0       0

තමර Thursday, 07 February 2013 04:37 PM

දැන් එතකොට තම්බි කෙනෙක්ද මේ වැඩේ කළේ? (නි)

:       0       0

දමිත Thursday, 07 February 2013 04:49 PM

අහිංසක ජනතාව මේ වගේ රැවටීමට ලක්කරන්නන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුය(නු)

:       0       0

ජයතිස්ස Thursday, 07 February 2013 04:49 PM

වැඩි තන්හාවට ගිහිං උන දෙයක් තමයි..!(නු)

:       0       0

ජයතිස්ස Thursday, 07 February 2013 04:49 PM

වැඩි තණ්හාවට ගිහින් වුණු දෙයක්? (නි)

:       0       0

සමන් Thursday, 07 February 2013 05:23 PM

ජයතිස්ස ..අහිංසක මිනිස්සු ගැන ඔහොම කියලා ඔයාගේ නූගත් කම රටටම පෙන්වන්න එපා (ස)

:       0       0

නිරාන් Friday, 08 February 2013 10:14 AM

එකත් එකටම අර මහයියාවේ බැංකුවට රිංගපු නංගි වෙන්න ඇති.(නදී)

:       0       0

ඉසුරන්දි Friday, 08 February 2013 10:34 AM

අම්මෝ පුදුම කාක්කොනේ ලංකාවේ ඉන්නේ (ස)

:       0       0

ඩෑම් Friday, 08 February 2013 10:37 AM

ඉක්මණට අල්ලා ගන්න බලන්න. මේ අම්මාට එයාව දැක්කොත් අදුරගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

ලලිත්-කටාර් Thursday, 07 February 2013 07:39 PM

ඕක එක රැයින් වෙන්න බැහැනේ. කලින් සිටම කතා බහ කරලා කරන්න ඇත්තේ. (නි)

:       0       0

මයිකල් Thursday, 07 February 2013 08:07 PM

ජයතිස්ස, ඔළුව හොද නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site