නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද යළි පස් කඳු කඩා වැටී නාය යතියි නුවරඑළිය මහා දිසාපති ඩිපීජී කුමාරසිරි මහතා කියයි.
නුවරඑළිය හැටන් , නුරඑළිය නානුඔය, නුවරඑළිය ගම්පොළ,නුවරඑළිය හග්ගල ප්‍රදේශයන්හි අධික මීදුම් තත්ත්වයක් පවතින බවද මහා දිසාපතිවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හග්ගල පැත්තෙත් නාය යයි : මීදුමත් අධිකයි
ගීත් Monday, 09 February 2015 01:28 PM
පහුගිය ආණ්ඩුවෙන් කඳුකරයට කරපු අපරාධ තමයි ඔය. හිතෙන, හිතෙන විදිහට සංවර්ධනය කරලා පාරවල් හැදුවා. කඳු කපා දැම්මා. ඒවගේ පල විපාක තමයි ඔය (නදී)
දුමින්ද Tuesday, 10 February 2015 03:34 AM
සොබා දහම් මව දුකට පත් කළේ අපිද ? (නදී)
සිරීනා මාග්‍රට් Monday, 09 February 2015 02:39 PM
ඉක්මනටම මොනවා හරි කරන්න. නැත්නම් අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙනවා. (නදී)