පොල්පිතිගම හක්වටුන ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් ගොඩගෙන පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පොතුහැර පී.ඒ. සජිත් විදුරංග (14) සහ මැටිකුඹුර පුෂ්ප නෙරංජන මියගිය අය වෙති.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හක්වටුන ජලාශයට සිසුහු දෙදෙනෙක් බිලි වෙති
අමාර Tuesday, 09 September 2014 09:33 AM
මේ හක්වටුන ජලාශයට ගොඩක් ඈත අය. නොදන්නා තැන් වල නාන්න එපා. (නදී)
සත්‍යයා Tuesday, 09 September 2014 01:04 AM
දැයේ පුෂ්පයන් මේ ආකාරයට මියැදෙන විට මෙවැනි අනතුරු වළකාලන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් මුළු ලංකාවටම නැහැ. දිවයින වටේම මුහුදක් තිබුනත් රටේ ජනතාවගෙන් වැඩි දෙනෙකුට පිහිනන්න බැහැ. ඒ මදිවාට පිහිනන්න බැරි තරුණයින් විනෝද ගමන් අවුත් මත්පැන් පානය කර ගැඹුර ගැන නොතකා පිහිනන්න ගොස් අකාලයේ පරවෙනවා. තාරුණ්‍යය හෙට ගං පතුලේ සැඟව යනවා. (නි)
ඉසුරන්දි Tuesday, 09 September 2014 04:17 AM
කොහෙන් බැලුවත් අහන්න ලැබෙන්නේ මරණ තමයි. (නදී)