IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හකීම්ගේ පඹයාටත් ගහයි

නැගෙනහිර පළාත් මහ ඇමැති ලෙස එම පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ලෙස සිටි හපීස් නසීර් නම් කිරීමට එරෙහිව සයින්දුමර්දු මුස්ලිම් වැසියෝ අද ජුම්මා ආගමික මෙහෙයෙන් පසු විරෝධතාවක් පැවැත්වූහ.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීන් මහතාගේ මුහුණ සහිත පඹයෙන් සකස් කර එයට සෙරප්පුවලින් පහර දුන්හ.

Mosque-371 Mosque-377



අදහස් (0)

හකීම්ගේ පඹයාටත් ගහයි

විද්‍යා Saturday, 07 February 2015 04:45 PM

ඉතින් ඔය පඹයා එළවලු පාත්තියක එල්ලන්න තිබුනනේ, මහන්සිවෙලා වියදම් කරලා හදපු එක. (නි)

:       0       0

කීර්ති Saturday, 07 February 2015 07:33 PM

ඇයි අනේ එයාට එහෙම කරන්නේ? (නි)

:       0       0

අක්රම් Saturday, 07 February 2015 02:45 AM

පඹයෙක් පුච්චනකොට හිනාවෙන්නේ නැතුව අඬන්නද මෝඩ හේරත්? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:13 AM

ඊළඟ දවසේ මල් මාලා දාන්නෙත් ඔය කට්ටියම තමයි. (නි)

:       0       0

චමින්ද Saturday, 07 February 2015 03:08 AM

කොහොමටත් දැන් ඉස්සරහට බලන්න වෙන්නේ මේවා තමයි (නි)

:       0       0

රදාවඩුන්නේ ඥානවිමල තෙර Sunday, 08 February 2015 06:37 AM

මේවට අදහස් ලියන්නේ මෝඩ සිංහලයෝ විතරයි.එයාල කොහොමත් එයාලට අදාල දේ කර ගන්නවා.කල්පනාවෙන් වැඩකරන එක ගොඩක් වැදගත් වෙයි. පක්ෂ භේද ඇත හැරලා. මේ අය බොහොම සැලසුම් සහගතයි. (ස)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 09 February 2015 04:38 PM

මේ ජාතික නායකයෙක් කියලා කියන කෙනෙකුට සළකන හැටිද ? තමන්ගේ ජනතාව දන්නවා මෙයා කොහොම කෙනෙක්ද කියලා. (නි)

:       0       0

නිමල් Saturday, 07 February 2015 10:22 AM

අක්රම්, තොප්පිය මොන පැත්තට දැම්මත් එක වගේ නේද? (නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Friday, 06 February 2015 04:41 PM

මේකත් තවත් නාට්‍යක්ද.(නදී)

:       0       0

නැනිල් Friday, 06 February 2015 05:58 PM

අපිත් ඔහු එනවට විරුද්ධයි (නි) .

:       0       0

හේරත් Friday, 06 February 2015 06:40 PM

මටත් හිතෙන්නේ පොඩි රංගනයක් කියලා. හිනා වේවි තමයි සේරම ඉන්නේ. නැතුව කිසිම විරෝධයක්, උද්ගෝෂණයක් එතන නැහැ වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site