අද අළුයම ඇතිවූ ගින්නකින් පන්නිපිටිය හෝකන්දර පාරේ නිවෙසක් විනාශ වූ බව කොට්ටාව පොලීසිය කියයි.
නිවසේ උඩුමහලේ දල්වා තිබූ පහනක් පෙරැලීමෙන් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෝකන්දර ගෙයක් ගින ගනියි
පිටිගල Saturday, 02 February 2013 02:49 PM
පහන දිහා බලා අනිත්‍යය තේරුම් ගෙන පහන නිවා දමන්න. මුළු රැයක් දල්වා තැබිම ඵලක් නෑ (ස)
නිත්‍යා Saturday, 02 February 2013 09:33 AM
මහා විනාශයක් වෙන්න සුළු වෙලාවක් හා සුළු දෙයක් ප්‍රමාණවත් (ස)
ලලිත් Saturday, 02 February 2013 10:56 AM
ගෙවල්වල පහන් පත්තු කරන එක තහනම් කරන්න ඕන . විශේෂයෙන් උඩු මහල් වල (ස)
අජිත් Saturday, 02 February 2013 12:12 PM
බොහොමයක් ගෙවල් ඇතුලේ බුදු පහන් පත්තු කරන තැන්වල තුනී තිර රෙදි කෑල්ලක් එල්ලා තියෙනවා මම දැකලා තියෙනවා(නදී)
කසුන් Saturday, 02 February 2013 10:20 PM
අනේ අපොයි(නු)
ඉසුරන්දි Saturday, 02 February 2013 12:27 PM
මේකට විදුලිබල මණ්ඩලය පලි නෑ නේද අපේ ඇත්තෝ (ස)
මුතු Saturday, 02 February 2013 02:03 PM
නමුත් මේවා සමිබන්ධව දෙවරක් සිතා බැලිය යුතුයි.අද හදිසි ගිනි යයි කියමින් තම පවුල් පිටින් ඝාතනය කරන යුගයක්.(ස)