IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හික්කඩුවට අමුත්තෙක් ඇවිත්

හික්කඩුව වරායෙන් මුහුදු ගිය ධීවරයකුගේ යාත්‍රාවට පැමිණි විදේශිය පක්ෂියකු හික්කඩුව වනජීවී කාර්යාලයට ගෙනවිත් බාරදී ඇතැයි වනජීවී කාර්යාලය කියයි.

මෙම පක්ෂියා ලංකාවේ පක්ෂියකු නොවන බවත් ගැඹුරු මුහුද ආශ්‍රිතව ජීවත්විය හැකි පක්ෂියකු බවත් දැනගන්නට ඇත.

පක්ෂියා මාස්ක් බූඩ් වර්ගයේ පක්ෂියකු විය හැකි බව අඩවි ආරක්ෂක නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

duck@Hikka_2015108 duck@Hikka_2015108-2 duck@Hikka_2015108-3 duck@Hikka_2015108-4

 



අදහස් (0)

හික්කඩුවට අමුත්තෙක් ඇවිත්

තරිදු Friday, 09 October 2015 05:28 AM

මේ කුරුල්ලව දෙන්න ඕනේ වනජීවී එකට නෙමේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට. මොකද මෙයා විසා නැතුව හොරෙන් රට ඇතුලට ආව කෙනෙක්. (බ)

:       0       0

රනිල් Friday, 09 October 2015 05:42 AM

සේපාලි කියන කතාවට මාත් එකඟයි (බ)

:       0       0

අරවින්ද Friday, 09 October 2015 05:50 AM

මෙම කුරුල්ලන් මාලදිවයිනේ ඉන්නවා. අකිල කිව්වා වගේ මහකණා කියල තමයි කියන්නේ. (නි)

:       0       0

අරුණ Friday, 09 October 2015 05:50 AM

මේකා ඕස්ට්‍රේලියා වල ඕනෑතරම් ඉන්නවා. (නි)

:       0       0

තුෂාර Thursday, 08 October 2015 06:44 PM

ලස්සන කුරුල්ලෙක් (නි)

:       0       0

සංජය Friday, 09 October 2015 07:21 AM

මොනවා කිව්වත් මේ සතා මරාගෙන කන්නේ නැතිව මෙහෙම ආරක්ෂා කරපු ධීවරයාට ගොඩක් පිං සිදු වේවා. දෙහිවල හිරභාරයට යවන්නේ නැතිව එයට පුරුදු පරිසරයකට මුදා හැරියොත් තවත් පිං සිද්ධ වෙයි. (ර)

:       0       0

සසංක Friday, 09 October 2015 07:26 AM

කුරුළු රක්ෂිතයට භාරදෙන්න. නිදහසේ යන්න දෙන්න. අහිංසක සත්තු. (ර)

:       0       0

සංජීව Friday, 09 October 2015 12:32 AM

හයිබ්‍රිඩ් කුරුල්ලෙක් වෙන්න ඇති (නි)

:       0       0

නුවන් Friday, 09 October 2015 01:41 AM

අහිංසක සතෙක් වගෙයි (නි)

:       0       0

ලලිත් Friday, 09 October 2015 01:53 AM

කුරුල්ලට ටැක්ස් ගහන්න එපා හොඳේ ... (නි)

:       0       0

ඉමේෂ් Friday, 09 October 2015 02:07 AM

ප්‍රියයන්ගෙන් වෙන්වීම ඌට දුකකි. (නි)

:       0       0

ඉමල්කා Friday, 09 October 2015 02:12 AM

මේ සතාව නැවත ආ පැත්තටම යවන්නයි තියෙන්නේ (නි)

:       0       0

වජිර Friday, 09 October 2015 02:21 AM

ලස්සන කුරුල්ලෙක් (නි)

:       0       0

ගයාන් Friday, 09 October 2015 08:38 AM

ඔය සතාව මරලා දාන්න ඒක ඒ සතාට සැපක්.... දෙහිවල සත්තු වත්තට නම් බාරදෙන්න එපා ධීවර මහත්තයෝ...දුන්නොත් ඔය සතාව දෙපාරක් මැරෙනවා....(බ)

:       0       0

පියුමි Friday, 09 October 2015 02:35 AM

මේ කුරුල්ලා රංචු වශයෙන් මුහුද මැද තිබෙන පොඩි දුපත් වල ජීවත්වෙන සතෙක්. දිනකට මාලු කිලෝ 5 විතර ගිලින්න ඕනෑ. අල්ලාගත් දිහාටම ගිහින් දාන්න. ලංකාවේ දෙහිවල සත්තු වත්තට එහෙම බාරදෙන්න එපා. (නි)

:       0       0

නිමල් Friday, 09 October 2015 02:57 AM

මේකා ලෙඩවෙච්ච එකෙද්ද දන්නේ නැහැ. නැත්තම් මෙහෙම අහුවෙන්න එන්නේ නැහැ. තවත් ලෙඩක් දාගන්නේ නැතුව මෙයාගේ වාස භූමියටම ගෙනිහිල්ලා දාන්න කටයුතු කරන්න. (නි)

:       0       0

අකිල Friday, 09 October 2015 03:06 AM

මේ කුරුල්ලා මාලේ ඉන්නවා. අපි කියන්නේ මහාකණා කියලා. බල්ලෙක් වගේ යාලුවෙනවා (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 03:16 AM

හුදකලා කුරුල්ලෙක් නිසා එයාගේ සුපුරුදු පරිසරයටම නිදහස් කරන්න. (නි)

:       0       0

මනෝජ් Friday, 09 October 2015 03:31 AM

ධීවරයාට නඩුදායිද දන්නේ නැහැ (නි)

:       0       0

ජනක Friday, 09 October 2015 03:45 AM

මමත් නිමල්ගේ අදහස අනුමත කරනවා ඔය වාගේ තමයි යෝද නිදිකුම්බා ලංකාවට අාවේ (බ)

:       0       0

මංජුල Thursday, 08 October 2015 04:01 PM

මේ කුරුල්ලා මිනිස්සුන්ට ගොඩක් ලැදියි වගේ.(හේ)

:       0       0

අප්පුහාමි Thursday, 08 October 2015 04:08 PM

මෙයාට ද්විත්ව පුරවැසි භාවය ලබාදිය යුතුයි. (බ)

:       0       0

චතූ Friday, 09 October 2015 04:31 AM

අහිංසක මිනිස්සුන්ට ලැදි කුරුල්ලෙක් වගේ. ලස්සන කුරුල්ලක්. අපි ආරක්ෂා කරන්න ඕනේ ඔය සතාව. (බ)

:       0       0

ලක්ෂ්මන් Friday, 09 October 2015 04:45 AM

මෙහෙම තමයි අපේ රටට හැම දෙයක්ම එන්නේ ආපු ගමන් අපේ අය හරි උජාරුවෙන් ලොකුදෙයක් විදියට බාරගන්නවා අන්තිමට මුළු රටම ගිලගන්නවා ඊට පස්සේ උන්ට ඉඩදීලා රටත් ජාතියත් භූමියත් හෙළයට නැතිවෙනවා . (ම)

:       0       0

ෆාරා Friday, 09 October 2015 05:01 AM

මෙයාල දාස් දුපතේ දහස් ගණන් ඉන්නවා, බරින් අඩු මෙයාල හොදට බුද්ධිමත් ලෝකයේ රටින් රටට යනවා. (බ)

:       0       0

සේපාලි Friday, 09 October 2015 05:20 AM

තව පොඩ්ඩක් බෙල්ල හිර කළානම් ඒ සතාගේත් අවසානේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site