කොස්ලන්ද මීරීයබැද්දේ පණ පිටින් වැළලුණු අය සොයා පොලීසිය,හමුදාව සහ සහන සේවකයෝ අද (30) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරැඹුහ.
කාලගුණය අඳුරු තත්ත්වයක පවතී.
තම නෑයන් සොයා විලාප දෙන බාල මහලු තරුණ පිරිස් හි අදෝනාවන්ගෙන් මුළු පරිසරයම දෝංකාර දෙති.
මිනිසුන් මීරීයබැද්දවත්තට පැමිණිම නිසා සහනසේවා කටයුතුවලට බලවත් අපහසුතාවක් හා අනතුරුදායක බව බදුල්ල මහ දිසාපති රෝහණ දිසානායයක මහතා පවසයි.
අවතැන්වුවෝ කඳවුරු දෙකක නතර කරනු ලැබ සිටිති.
ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝ සුසුම් මැද මීරියබැද්ද හාරයි
ශේරෝන් Thursday, 30 October 2014 08:24 AM
පන පිටින් වැළලුනු අය හොයන්න පොලිස් නිල සුනකයෙක් ගේන්න (නදී)
විමල් Thursday, 30 October 2014 08:57 AM
පොලිස් නිල සුනඛයෙක් දැම්මොත් කුමක්හෝ හොයාගනීවි. යටවුණ ගෙදරක එක මනුස්සයෙක් හරි ඉන්න පුළුවන්. (නි)
සමන්ත Thursday, 30 October 2014 09:12 AM
අහිංසක මිනිසුන් පව්.මෙවන් විපත් යළි නොමවේවා! (නි)
යශෝධා Thursday, 30 October 2014 09:35 AM
හිතට පුදුමාකාර දුකක් දැනෙන්නේ (නි)
කුමාරි Thursday, 30 October 2014 09:49 AM
කාගේ හරි කමක් නැහැ පිහිටින් දැන් ජිවත් වෙලා ඉන්න අහිංසකයන්ට පිහිට වනවා නම් කොච්චර හොඳද ? දේශපාලනය පැත්තකට දමලා ඔක්කොම එකතු උනානම් කොයිතරම් අගෙයිද ? (නදී)
ඒ.එස් බියගමගේ Thursday, 30 October 2014 12:05 PM
හොඳ ආරංචියක් (නදී)
සිතාරා මුතුමාලි Thursday, 30 October 2014 12:40 PM
පව් අහිංසක මිනුස්සුන්ටමයි හැමදේම වෙන්නේ. හතුරෙකුටවත් මේ වගේ විපතක් නොවේවා (නදී)
පද්මේන් Thursday, 30 October 2014 05:01 AM
මෙවන් විපත් ලෝකයේ කිසිම කෙනෙකුට වෙන්න එපා.කිසිම ආත්මයක මේ වගේ මරණවලට ගොදුරුවෙන්න එපා.අපේ සහනසේවකයන් ගේ සේවය ඉතාම අගය කරනවා.එලෙසම මේවගේ විපත් බහුලව සිදුවන රටවල සහන සේවකයන්ගේ සහය රජය ලබා ගනිතැයි සිතනවා.(අ)
ආසිරි Thursday, 30 October 2014 05:02 AM
පලස්තීන අනාථයන්ට ඩොලර් මිලියන වලින් සළකන පාළකයිනි මවුබිමෙි අනාථයන් ගැනත් ඇස් හැර බලන්න.දවසක් දෙකක් මහන්සි වෙන බව පෙන්වා වැඩෙි අත හැර දැමීමයි අන්තිමට සිදු වන්නේ.(අ)
නිමල් ලලිත Thursday, 30 October 2014 05:08 AM
මේ පළාතේ නායයාම් පිළිබඳව අදාළ බලධාරින් අනතුරු හඟවනවා, පුවත්පත් නිවේදන නිකුත් කරනවා මටත් මතකයි.මෙයට මුළුමනින්ම වගකිවයුත්තේ අදාළ වතු සමාගම නොවේද? (නි)
කමල් Thursday, 30 October 2014 05:21 AM
ළමුන් ගැන අවධානය යොමු කරන්න. මෙහෙකාරකමට හදාගැනීමට කියා ළමුන් පැහැර ගනීවි. (නි)
ඉන්දික මනෝජ් Thursday, 30 October 2014 05:39 AM
දැන් කිව්වේ කරන්න බැරි ඇඩක් කියල.(අ)
සමන් Thursday, 30 October 2014 05:56 AM
අපේ මෝඩ මිනිස්සු මොකක් හරි උනගමන් යනවා විනෝද චාරිකා පිස්සු ද මන් දා (නදී)
ප්‍රියන්ත Thursday, 30 October 2014 06:11 PM
මිය ගිය සැමට නිවන් සුව අත් වේවා.! (ර)
සනත් Thursday, 30 October 2014 06:40 AM
සංසාරේ කිසිම දිනක නැවත මෙවන් විපතක් නොවේවා ! (නදී)
මුතූ Thursday, 30 October 2014 06:44 AM
මෙවන් විපතක් නැවත කිසි දිනක සිදු නොවේවා (නදී)
අශෝක Thursday, 30 October 2014 07:07 AM
මේ මියගියේ තනිවුණේ අපේම අය. වචනයකින් හෝ ඔබේ දුක තනිකම අපිටත් බෙදාගන්නට ඇත්නම්.... (නි)