IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


සී.බී රත්නායක අත්අඩංගුවට

(රෝෂන් තුෂාර සහ ගයාන් සූරියආරච්චි)

රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි සීබී රත්නායක මහතා අල්ලස් කොමිසම මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (5)

සී.බී රත්නායක අත්අඩංගුවට

Pankumburage Tuesday, 02 December 2025 02:39 PM

මේකෙ ඉඳලා තියෙන හැමඑකාම පට්ට හොරුනේ...

:       5       24

Perakum Liyanagama Tuesday, 02 December 2025 03:27 PM

ඒ වුනාට පට්ට හොරුන් රට ක(ර)නවට කැමැති පට්ට බූරුවොත් ඉන්න බව දැන්වත් දැනගන්න.

:       1       24

වින්සන්ට් කජ්ජා Tuesday, 02 December 2025 03:30 PM

දැන් බේරෙන් නාපු බයි බලකාය භූමිතෙල් ගැරඬි බවට පත්වෙනවා :)

:       4       30

රනේ Tuesday, 02 December 2025 04:11 PM

හොඳට පල පුරුදු ඈයොනේ...

:       3       7

විදුරංග Tuesday, 02 December 2025 05:39 PM

ලංකාවේ ඉපදිච්චි හෘද සාක්කියක් තියෙන්න ඕනෙ කෙනෙක් දන්නවා මේ සෙට් එක ගැන. 5 හේ පංතියේ ඉදන් මගේ ඉස්කෝලේ බත් පැකට් එක සැරෙන් සැරේ හොරා කාපු එකත් දැන් පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රී. එකා අපේ බැච් එකේ ගුරු සමරුවක් තියලා එකෙනුත් ගැහුවා. අන්න ඒ හොරාට පෝස්ටර් ගහන්න ඒ හොරකමට අහුවෙච්චි එවුනුත් ගියා. අන්න එහෙම සමාජයක් තමා අපිට තිබ්බේ. දැන් ඒක ඉවරයි. සුලුතරයක් ඉන්නවා තවම ගැති හරක් හැබැයි කමක් නැහැ. ඒ අයත් ඉන්න ඕනේ.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site