IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සී.බී ගේ රියදුරා නිල නිවසේදී මැරිලා

හිටපු ඇමැති සී.බී.රත්නායක මහතාගේ රියදුරකුවන එස්.ප්‍රේමසිරි අතුරුදන්ව ඇතැයි බිරිය පසුගියදා පැමිණිලි කර තිබූ බවත් අද (11) සවස ඇමැතිවරයාගේ කුරුඳුවත්තේ පිහිටි නිල නිවසේදී ඔහුගේ සිරුර සොයාගත් බවත් පොලිසිය පවසයි.

ඔහු විසින් ලියන ලද ලියුමක්ද සොයාගෙන ඇත. වස ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි කියති.

හිටපු ඇමැතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස පසුගියදා ගිනි ගත් අතර එම ගින්න හටගත් අවස්ථාවේ මෙම රියදුරා එහි සිටි බවත් අනාවරණය වී තිබිණි.

DSC_0049 DSC_0061 DSC_0079 DSC_0094 DSC_0120 DSC_00541

 



අදහස් (0)

සී.බී ගේ රියදුරා නිල නිවසේදී මැරිලා

රකිත Wednesday, 12 August 2015 04:58 AM

මොනවා හරි වැදගත් තොරතුරක් මේ මනුස්සයා දැනගන්න ඇති. සුදු වෑන් තවමත් හොල්මන් කරනවා වගේ. (ම)

:       0       0

රිතික් Tuesday, 11 August 2015 04:08 PM

මියගිය පුද්ගලයා ගැන දුකයි (නි)

:       0       0

රූපවති Wednesday, 12 August 2015 12:44 PM

සියල්ල ස්වභාව ධර්මයාගේ බලයට හසුවී විසදේවා .?මේ ලංකාවේ ඉන්නේ හරිම නපුරු දුර්ජන මිනිසුන් කොටසක් දැන් ..? (අ)

:       0       0

රචින්ත Wednesday, 12 August 2015 04:30 AM

අනිවාර්යෙන් මේ මනුස්සයව මරල දාලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site