2012 පොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 11 දින ආරම්භ කැරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. මෙවර අයදුම්කරුවන් 542260 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත් ඉන් 387593 දෙනෙකු පාසල් අයදුම් කරුවන් බවත් හෙතෙම සඳහන් කරයි. විභාගය මධ්‍යස්ථාන 4048කදී ද හා විභාගයේ විශේෂ මධ්‍යස්ථාන දෙකක් වන කොළඹ බන්ධනාගාරයේ හා අඹේපුස්ස තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස ආයතනයේ දී ද පැවැත්වේ. විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකන රැගෙන යෑම නිරීක්ෂකයනට හා අපේක්ෂකයනට තහනම් වෙයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සා පෙළට ලක්ෂ පහමාරක්
අජිත් Sunday, 09 December 2012 02:01 PM
ලංකාවේ ඉදිරි අනාගතය, සුභපතනවා (දී)
දයා, සෞදියේ සිට Sunday, 09 December 2012 02:27 PM
හැම දරුවෙකුටම උසස්ලෙස විභාගය සමත් වෙන්න ලැබේවා (ස)
අමිල කටුනායක Sunday, 09 December 2012 09:46 PM
සියලු අපේක්ෂකයින්ට මගේ සුභ පැතුම්! (නි)
ප්‍රසන්න Monday, 10 December 2012 03:42 PM
දැන් ඉතින් ප්‍රශ්න පත්‍ර හදපු අය රත්වෙන්න ඇති (ස)