(ඩබ්. ඒ. පියතිලක)
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව පුලස්තිපුර පොලිසිය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමග ඉහළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ පිටාරගලා තිබේ.
සෝමාවතිය වෙත පැමිණෙන වන්දනාකරුවන්ට පූජා භූමි මාර්ගයට ඇතුළු කර නොගැනීමටත්, පූජා භූමියේ සිටින වන්දනාකරුවන් ඉවත් කිරීමටත් මේ වන විට කටයුතු කරන බව පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි.
ගංවතුර තත්වය විමසා බැලීමෙන් පසු සෝමාවතිය පුද බිම වැඳීමට පැමිණෙන ලෙස පොලිසිය කියයි.



2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවෙයි
Bamunuarachchi Monday, 02 December 2019 11:14 AM
රටේ වාසනාව! දැන් බලන්න යහපාලනේ කාලයේ උතුරු මැද මිනිස්සුන්ට බොන්න වතුරවත් තිබ්බේ නැති තරමට පෑව්වා. යකුන් අරක්ගෙනයි සිටියේ, දැන් වතුර තියෙනවා ඇති පදම් මේවා බහින්නේ පොළවට, පොළොවේ උල්පත් පිරෙනවා, රට සරුසාර වෙනවා. අපේ ආණ්ඩුව ආ නිසයි මේ ආශිර්වාදය! දෙවියොත් මේ රටට දැන් වඳිනවා...!
sunilMonday, 02 December 2019 11:30 AM
අනේ ඔය දෙවියන්ටම කියන්නකෝ... නායයන එකත් නතර කරලා දෙන්ට කියලා...
BamunuarachchiMonday, 02 December 2019 12:41 PM
මේ හලෝ කට වරද්දගන්න එපා! ලෝක පාලක දෙවියන් යමක් කරන්නේ තුන්කල් දැකලා! අනික හිතන්නකෝ බලන්න වහිනවාද පායනවාද මොකක්ද වඩා හොඳ කියලා..? තිබහට බොන්න වතුර පොදක් නැතිවෙනවාට වඩා වහින එක මට සැපයි!