
(රංජන් කස්තුරි)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම නිසා ඉකුත් 17 වැනි දින දිවයිනටම බලපාන විදුලි විසන්ධියක් වූ බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා පැවසීය.
විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්යාතය මත බවද සාමාන්යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්යාතය බිඳවැටී මුලු ලංකාවටම විදුලිය නැති වූ බවද සමරසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොටිටයා හම්බන්තොටයි උගේ ගමටයි බැටරි හයි කර ගත්තා..
ඇයි මේවට මහජන මුදලින් නඩත්තු වෙන වගකිවයුතු අය නිදිද? පඩි ගන්නේ මොකටද? නැතුව ජරාව කාලා, කඩා කප්පල් කරනවද?
වඳුරන්ට මොකද දන්නේ නැහැ වුණේ? නේද?
බාල ගල් අගුරු නිසා නෙවෙයිද?
අපි සාමාන්ය ජනතාව. විදුලි ඉංජිනේරු විද්යාව හෝ ඒ හා සම්බන්ධ තාක්ෂණික කරුණු පිළිබඳව අපට අවබෝධයක් නෑ. අපි තවමත් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ නොරොච්චෝලෙයි බලාගාරය මත පමණක් ද යන්න දැන ගැනීමට අපට අවශ්යයි. ඒ වාගේම, ජල විදුලි නිෂ්පාදනයට සහ සූර්ය බලශක්ති නිෂ්පාදනයට කුමක් සිදුවීද? විදුලිය විසන්ධි වූ විට අප සිටින්නේ අඳුරේ ය; විදුලිය තිබුණත් අප සිටින්නේ අඳුරේම ය. ඉතා කණගාටුදායක තත්ත්වයක්.