IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සූර් පිට පාසලකට ගිය පීසී අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

බීමතින් රජයේ පාසලකට ඇතුල්වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයෙකු  ඊයේ  (17) අත්අඩංගුවට ගත් බව මල්ලාවී පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මල් ආවේ පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.

මල්ලාවි ප්‍රදේශයේ රජයේ පාසලකට බීමතින් පැමිණි පොලිස් කොස්තාපල්වරයකු සිසුවියන් කීපදෙනෙකුට කරදර කරන බවට ලද තොරතුරකට අනුව මල්ලාවි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී අශෝභන ලෙස හැසුණු එම කොස්තාපල්වරයා අල්ලා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව බීමතින් රාජකාරිය කිරීම, බීමතින් රජයේ පාසලකට ඇතුළු වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකාර පොලිස් කොස්තාපල් වරයා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

සූර් පිට පාසලකට ගිය පීසී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site