
(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදන ආයතන දින අනූවකදී බදු සහ ගාස්තු සම්පූර්ණයෙන්ම නොගෙවන්නේ නම් එම මත්පැන් බලපත්‍ර ලාභියාගේ මත්පැන් නිෂ්පාදනය බෙදා හැරීම ඇතුළු සියලු බලපත්‍ර අත්හිටුවීමට විධිවිධාන සැලසෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සුරා බදු ගෙවීම පැහැර හැරීම අවම කිරීමේ අරමුණ ඇතිවය.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුරා බදු එකපාර නොගෙව්වොත් ’’ලයිෂන්’’ තහනම්: ගැසට්ටුව පිටවේ
අරවින්ද මොණරවිල Thursday, 30 October 2025 01:49 PM
ලංකාවේ බදු ගෙවීම පැහැර හරින ලොකුම තක්කඩි ඉන්නේ එතනෝල් ව්‍යාපාරයේ, මිනිස්සු සල්ලි ගෙවලා අරක්කු අරගෙන ඒවා බීලා මුත්‍රා හැටියට පහ කරලත් ඉවර නමුත් ආණ්ඩුවට මොවුන් බදු සල්ලි දෙන්නේ නැහැ. ඒවාට හේතුව වුනේ එක්කෝ ඒවා දේශපාලකයන්ගේ එහෙම නැත්නම් ඔවුන් එක්ක තියෙන ඩීල් නිසා..
සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 30 October 2025 05:04 PM
මේ වගේ ප්‍රධාන හා ආර්ථිකයට විශාල බලපෑමක් කළහැකි ව්‍යාපාර හා අංශ කෙරෙහි රජය අවධානයට යොමුකළ යුතුයි. නැතුව වාහන වල කෑලි ගලවනවා වගේ සිල්ලර වැඩ නොකර... මෙවැනි මහාපරිමාණ ව්‍යාපාරිකයින් බදු නොගෙවීමට හේතු දාහක් කියලා යම් යම් අයගේ සහයෝගය මත ගෙවීම් පමා කරලා පසුව ව්‍යාපාරයේ පාඩු පෙන්නලා ඒවා බදු සහන වශයෙන් පොත්වලින් ඉවත් කරනවා. රජය දැඩි තීරණයක ඉඳලා මේ සිස්ටම් එක වෙනස් කරා නම් බදු ගෙවීමේ වගකීම ඔවුන්ගේ ඔලුවට යනවා. එහෙම තමයි සිස්ටම් හදන්නේ...