IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට

(නිමල කොඩිතුවක්කු)

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට බඩු මිල වැඩි වී උහුලා ගත නොහැකිව අසීමිත පීඩනයකින් අසහනයකින් රටේ ජනතාව ජීවත් වන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

ආණ්ඩුව අත්‍යාවශ්‍ය ආහාරවලට බදු ගසන බවත් සමහර අයට වේල් තුන කන්න බැරිව එක වේල පවා කන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

 



අදහස් (34)

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට

pakeer Wednesday, 26 March 2025 09:13 PM

බය වෙන්න එපා අපි ගැන අපි බලාගන්නම්

:       11       65

ගුණරත්න Wednesday, 26 March 2025 10:10 PM

තමුන්නන්සේත් තමුන්නසේගේ පියා කළා වගේ රනිල් එක්ක එකතු වෙලා මේ මාලිමාවුන් පරද්දන්න කටයුතු කළා නම් අහිංසක අප මේ අමාරුවේ වැටෙන්නේ නැහැ, ගිය නුවණ ඇතුන් ලද්දවාවත් අදින්න බැහැ කියන්නේ ඔබතුමා වගේ උදවිය කකරන මෝඩ වැඩ වලටයි.

:       41       20

කව්ද බෝයි Wednesday, 26 March 2025 10:34 PM

මෙයා ෆෙරාරි සීයත් එක්ක රට කොරන කාලේ, රටේ ජනතාව, උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු රැකියාවන් කරලා, සුඛිත-මුදිත වෙලා, උස්මුරුත්තාවට එනකල් තුන් වෙලා කාල-බීල ආතල් එකේනෙ හිටියෙ?

:       9       81

Perera Wednesday, 26 March 2025 10:56 PM

විපත බලාගන්න තිබුනා මෙයා චන්දෙ දිනුවානම්

:       11       81

Chathuri Thursday, 27 March 2025 03:43 AM

තමුන්ගෙ නහර මැරිලා නැත්නම්.අවුරුදු 20 ක් අතීතයට ගිහින් කල්පනා කරලා බලන්න තවත් පස්සට යන්න පුලුවන්. ඒ තරම් දුරක් හිතන්න මොලයක් නැහැ ඒකයි සුලු කාලයක් දුන්නෙ පොල් ලුනු හාල් නැතිවුනේ මොන ආන්ඩුව කාලේද. ගොවියා වහ බිව්වෙ මොන ආන්ඩුව කාලේද. මිනිස්සු න්ට බහෙත් වෙනුවට වතුර දුන්නෙ මොන ආන්ඩුව කාලේද. උබලට මොකද වෙලා තියෙන්නෙ. තවම රට බාරගෙන මාස කීපයයි. උබලා එකතුවෙලා රටේ සම්පත් හොරා කෑවෙ නැත්නම් මිනිස්සු මහපාරට බැහැලා උබලව එලවන්නෙ නැහැ. කට්ටිය පාර්ලිමේන්තුවේ රැස් වෙන්නෙ කාර්පමිට් ගන්න වැටුප් වැඩිකර ගන්න. උන්ගේ දීමනා ලබා ගන්න ජනතාවගෙ ප්‍රශ්න. හොයලා බැලුවද. උබලගෙ නායකයා පිනා රනිල් කදුලු ගෑස්වලින් ජනතාවට ප්‍රහාර එල්ල කරද්දි එකෙක්. නැගිටලා කිව්වාද ඔහොම කරන්න එපා කියලා. තමුන් විපක්ශ නායකයෙක් වුනා කියලා. බොරුවට නයට කහින්න එපා. අද තමුන් ජනාදිපති වුනානම්. මන්ත්‍රි විශ්‍රාම වැටුප නැති කරනවද. උන්ගෙ අරාක්ශාව නැති කරනවද දීමනා නොමිලේ නිවාස රට සවාරි. ඔය මුකුත් කරන්න නෙත් නැහැ. කොන්ද පනත් නැහැ. ඔයවගේ තිරන ගන්න. අද එහෙනම් ‍රටෙන් භාගයක්ම මෙයාලගෙ ගෙවල් වටේ මුර අම්මලට රජ සැප. ඔය තමුන් නොමිලේ දෙනවා කියන සනීප ආරාක්ශක තුවා පරිස්සම් කරන් තියා ගන්න යනකොට අරන් යන්න.

:       6       69

රුවන් Thursday, 27 March 2025 06:28 AM

මෙයා ජනපති නම් අද ලංකාව සෝමාලියාව වගේ තමයි.

:       8       74

AnuraFriday, 28 March 2025 01:32 PM

ඔව් නේ දැන් ලප වානරය ඇවිත් රට සුර පුරයක් කරලා තියෙන්නේ. දැන් රට ස්වයංපෝෂිත වෙලා හැමදෙනාටම වාහනයක් තියෙනවා. තව අර කියුවා වගේ ඇප නැති බැංකුවෙන් ණය අරගන්නත් පුලුවන් වුණා. ඩඩ්ලියාට පාඩමක් උගන්නලා දැන් හාල් මිල සෑහෙන්න අඩු වෙලානේ. පොල් මිලත් එහෙම්ම්යි. හරකෙක් උන පලියට ලෝකෙට ඇහෙන්න උම්බෑ කියන්න එපා සහොදරයා

:       40       5

Ro Thursday, 27 March 2025 06:41 AM

මෙයාට රට දුන්නානම් අමිමා අගමැති බිරිඳ ජනාධිපති මෙයා සිකියුරටි.

:       5       79

Neel Thursday, 27 March 2025 06:58 AM

අමු කැවිලද..?..

:       5       59

Sugath - Kandy Thursday, 27 March 2025 07:12 AM

නෑ, අපි හොඳින් ඉන්නවා. ඔයා ඔයාගෙම පුංචි ලෝකෙක ජීවත් වෙනවා වගේ..... ඔයාට කිසිම තේරුමක් නැති මෝඩයෙක් වගේ වැඩ කරන එක නවත්තන්න පුළුවන්ද? . ඔයා ජනාධිපති උනා නම් මේ රට විනාශ වෙන්න තිබුණා.. දෙවියන්ට ස්තූතියි මිනිස්සු අන්තිමට බුද්ධිමත් වෙලා අනුරව තෝරා ගත්තා.

:       7       63

PGPThilak Thursday, 27 March 2025 07:13 AM

රටට ඔරොත්තු නොදෙන රාජ්‍යය සේවයේ බර වංචාකාරී දූෂිත ව්‍යාපාර මාෆියාව වැනි දැවෙන ගිනි වලට පිදුරු දමන බලයට කෑදර රටේ හෙට දවස ගැන නොසිතන දේසපාලුවන් මේ රටෙන් අතුගා දැමීමට සියලු දෙනාටම ඥානය පහළවේවා!!

:       2       43

Mahinda Thursday, 27 March 2025 07:24 AM

මෙයා විරැද්ධ පක්ෂනායක කම තියා කාර්‍යාල කාර්‍ය සහායක කමකට ව ත් සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. තව දින 40 කින් රටේ ජනතාව කොය්ත රමින් මෙයා කියන දේ ඇහුවද කියලා දැනේවී.

:       5       44

දිනේෂ් Thursday, 27 March 2025 07:58 AM

කියන්න දෙයක් නැතුවට මොනවා හරි කියනව. සමස්තයක් විදිහට බඩු මිල අඩුවීමක් තියෙනවා . විපතට වැටුණේ හොරු තමයි

:       4       49

Dewa Thursday, 27 March 2025 08:16 AM

කොහොමත් ඡන්දයක් ළඟ එනකොට මෙයාට මේ වගේ ඔල්මාද අදහස පළ වෙනවා ඕවා ගණන් ගන්න එපා

:       3       44

අරවින්ද මොණරවිල Thursday, 27 March 2025 09:52 AM

අසුබ නැනතට රට පුතානෝට දුන්නා නම් අද මෙහෙමවත් කන්න වෙන්නේ නැහැ, එහෙම නම් ආර්ය්‍යාවගේ රැගම් බල බලා බඩගින්නේ ඉන්න වෙන්නේ !

:       5       56

Kamal Koyrala Thursday, 27 March 2025 11:38 AM

පලයන් කුරුණෑගල තිලකවර්ධන එක ලගට ඔය කියන දෙය බලගන්න පුළුවන්ද ඇත්තක්ද කියලා.

:       5       35

මලිත්Thursday, 27 March 2025 01:43 PM

කුරුණෑගල ගිය අවුරුද්දෙත් ඔය වගෙ තමයි එහෙ මිනිස්සු තියෙන රන්බඩුත් උකස් තියලා ඔය කාලෙට සාප්පු අස්සේ රෙදි ගන්න

:       20       8

Rata Perata Thursday, 27 March 2025 12:34 PM

සීයා වගේ ,මෙයත් මානසික වෛද්‍යවරයෙක් ට පෙන්නන්න ඕන

:       6       37

saman Thursday, 27 March 2025 01:14 PM

අමු කැවිලද මේ දොඩවන්නේ

:       4       29

amila Thursday, 27 March 2025 01:27 PM

අම්මෝ ඕවා නම් එපා

:       0       19

මලිත් Thursday, 27 March 2025 01:38 PM

අනෙ ගොයියො අපි නොදන්න රට විනාස කරපු ජෙ ව් පි එක මොන කාතාදා ලංකාවේ කැවේ ජෙවිපි කාරයෝ 71 කැරැල්ලෙන් කොච්චර විනාශ කරාද 87 සිට 90 දක්වා ගිනිතියලා මිනි මරලා අවුරුද්දක්ම පාසල් වහලා අවුරුදු 3 ක් සියලුම විශ්ව විද්‍යාල වහලා උගත්තු මරලා ගෙවල් රජයේ ගොඩනැගිලි 100ට වඩා ගිනි තියලා ලංගම බස් 500 වඩා ගිනි තියලා තැපල් කන්තොරු ගිනි තියලා කරපු විනාසය දැක්කේ නැති කිරි බාබා

:       33       11

කපුරු හාමි Thursday, 27 March 2025 01:49 PM

පක්ෂයවත් හරියට කරගන්ඩ බැහැ.ඉන්න අයටත් එපාවෙලා තියෙන්නේ .සමහරු දැනටමත් අයින් වෙලා.තව කොහෙද රටක් හරියට කරගෙන යන්නේ?

:       6       33

Mohan Mangala Mapa Thursday, 27 March 2025 02:41 PM

සජිත මල්ලි ඔයාට ගොඩක් කල් තියෙනවා ජනපති වෙන්න තව

:       2       17

චින්තක Thursday, 27 March 2025 02:47 PM

කොහොමත් රටේ ජනතාව මෝඩ පිස්සෙක්ව ජනාධිපති නොකරපු එක හොදයි ,

:       5       34

Mole naha Thursday, 27 March 2025 02:53 PM

රට පෙරට

:       1       19

Willows Drive Thursday, 27 March 2025 04:08 PM

ඡන්දය දුන් අලිය කිසිම අවුලක් නැහැ මීහරකුන්ට තමයි අමාරැව

:       5       15

Surain Thursday, 27 March 2025 06:20 PM

අයියෝ චතුරි නමින් කමෙන්ට් දාපු එක්කෙනාට කියන්නේ ආන්ඩුවකින් වැඩක් වෙනවාද නැද්ද කියන්න මාස 6ක් අවශ්‍ය නැහැ. පළවෙනි මාස 3න් පටන් ගන්න වැඩවලින් කිව හැකියි. එයාලා වැඩක් කරන අයද කියලා ඉතින් කියන්න තියෙන්නේ මාලිමා වෙසෙන් ආපු සමාජවාදි කියා ගත්තු මේ ගොයියො සෙට් එක තමයි. මෙතෙක් බලයට දුර්වලම කන්ඩායම දෙඩවිල්ල විතරමයි ජනතාව මුලා වුණ එක තමයි සජිත් කියන්නේ...! තේරුම් ගැනීමටවත් වුවමනාවක් නැති ඔයා ගැන හිතාගන්න පුළුවන්...

:       30       3

ලුම්බිණි Friday, 04 April 2025 11:25 AM

අඩු පාඩු නැහැ කියල අපි කියන්නේ නැහැ. ඒත් වංචා දුෂණ අඩු වෙමින් යනවා . රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂම කරන්න දිගු කලක් යනවා . ආණ්ඩුව වරැද්ද ගත්ත තැන් නැතුවම නොවෙයි . ඒ පළපුරුද්ද නැතිකම නිසා . අපට තව ටිකක් ඉවසන්න වෙනවා යමක් සිදු වෙනකම් . මාස තුනෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ

:       3       11

Nandana Thursday, 27 March 2025 06:24 PM

හරක් කටාගේ මල්ලි බෝක්කු කටා...

:       1       25

Neel Thursday, 27 March 2025 09:01 PM

ඔයා බෝක්කු කටා කියලා කීවේ... සුරේන්ටද?... එහෙම කියන්න එපා දුක හිතෙයි...

:       2       15

beau Wednesday, 09 April 2025 02:15 PM

තමන්ගේ ගෙදර බලන්න පළමුව. අන්දරේ වගේ මොනවා හරි කියවනවා. කට තියෙනවට..

:       0       5

amila Thursday, 10 April 2025 10:00 AM

ඔයාට දුන්නා නම් බලාගන්න තිබ්බා රජ පුටුවේ වාඩි වෙලා සේනාව පිරිවරාගෙන අශ්ව කරත්ත දාගෙන පලස් දාගෙන රඟන රැගිල්ල

:       1       7

sb Sunday, 13 April 2025 09:37 PM

හොඳ වෙලාවට රට අනුරට ගියේ... රට සජිත්ට ගියා නම් බලාගන්න තිබ්බා. තාම කැබිනට් එක දාගන්න බැරිව දඟලනවා එහෙනම්. හර්ෂ ෆිනෑන්ස් මිනිස්ට්‍රි එක දුන්නේ නෑ කියලා අන්දයි.

:       1       0

sanath Wednesday, 16 April 2025 04:46 PM

කොහොමත් එකතු වෙලා රට කාපු හොරු නැති එක ජනතාවට දැනෙනවා. ඔයාලා ආවා නම් මේ වෙද්දි පොළවේ පස් කන්නත් නැති වෙනවා. එව්වත් යාළුවන්ට පිදේණිය දීලා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 899 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 586 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 340 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 349 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 873 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 412 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 257 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 74 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site