ජනපතිගෙන් ආගමික නායකයන්ට ආරාධනයක් විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජයේ මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයින්ට ප්රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය... 10 hours ago
Y සුදර්ශී ඇහැලියගොඩ · 1 hour ago ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ලංකාදීප ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ලක්වාසීන් සැමටත් නිදුක් නිරෝගී සම්පත්තිය හා සකල සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුවා වූ නව වසරේ බංකොළොත් භාවයෙන් මිදීමට ලංකාවට හැකිවේවා..!
සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා..!
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ලංකාදීප ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ලක්වාසීන් සැමටත් නිදුක් නිරෝගී සම්පත්තිය හා සකල සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!