
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම සහ මිරිහාන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දෙකකින් අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ පනහක් වටිනා ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දහ අටකින් රුපියල් ලක්ෂ 80 අධික වටිනාකමින් යුත් ලැප්ටොප් , ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් රැසකට අදාලව බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස්ව සිටින අයකු බව පොලීසිය කියයි.
පසුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව එම සොරකම් තුනට අදාල ලැප්ටොප් යන්ත්‍ර 12 හා ජංගම දුරකථන 23 ,කොටසක් සැකකරුගේ නිවසේ තිබී සොයාගත් අතර හා තවත් භාණ්ඩ තොගයක් ඉතා අඩු මිලට විකුණා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් කොහුවල පදිංචි (41) පුද්ගලයා අද (18) දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුපිරි වෙළඳසැල් කඩා ලැප්ටොප්-දුරකතන සොරාගත් අයෙක් අල්ලයි