IMG-LOGO

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා


සිහිනයේ මායාවී හා කොඳුරන මිහිරාන්

2016-10-02-ent-68

‘‘සිසිලේ වෙලී පවනේ’’ ගීතයෙන් ගායන ලොවට පිවිසි ඔහු මිහිරාන් උදාන. අම්බලන්ගොඩ ධර්මරාජ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ මිහිරාන් මේ වන විට හෝටල් පාසලේ අවසාන වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා.

‘‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’’ ලෙස කියමනක් තිබෙනවා. ඒත් මිහිරාන් ඔහුගේ වෘත්තියට හාත්පසින්ම වෙනස් ගායනයටත් දක්ෂතා දක්වන ප‍්‍රතිභා පූර්ණ තරුණයෙක්. පළමු ගීතයෙන් රසිකයන් අතරට ගිය මිහිරාන්ට දෙවන ගීතය කිරීමට අවස්ථාව උදාවන්නේත් ඔහු සතු වූ ඒ සහජ දක්ෂතාවය නිසා.

2016-10-02-ent-69‘‘දෑස් අගින් කොනිත්තාවි

ලක් වෙලා හිනස්සාවි

ඈත හිද මට කොදුරා වී

මෑත ඈ මැකීයාවී

සොයමි මායාවී

සිහිනයේ ඡා​යාවී’’

 

ඒ මිහිරාන්ගේ දෙවැනි ගීතය සංඛ දිනෙත්, දුල්හාරි ඉලංගකෝන්, ලහිරු මුදලිගේ ඇතුළු පිරිස මේ ගීතයට පද රචනයෙන් අධ්‍යක්ෂණයෙන් හා සංගීතයෙන් දායක වෙලා ඉන්නවා.

ගල්කිස්ස මුහුදු වෙරළ ප‍්‍රදේශයේ හා නුගේගොඩ නගරයේ රූගත කර ඇති ගීතයට රංගනයෙන් දායක වෙන්නේ මාධව විජේසිංහ සහ සුබා වික‍්‍රම සිංහ ‘‘ඩි‍්‍රම් ගර්ල් කන්සෙප්ටෙකට අනුව කළ මේ ගීතය සැබෑම සුන්දරයි. ළඟදීම මිහිරාන්ගේ නවතම ගීතය රසික ඔබට මාධ්‍ය තුළින් බලාගන්න පුළුවන් වේවි.

 

කුමාරි හේරත්

 

2016-10-02-ent-70



අදහස් (0)

සිහිනයේ මායාවී හා කොඳුරන මිහිරාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32616 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15191 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9962 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 144 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 429 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site