IMG-LOGO

2024 මැයි මස 23 වන බ්‍රහස්පතින්දා


සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක්

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළ තීරය ආසන්නයේ සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතරේ 6 හැවිරිදි දරුවෙක් ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා, පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් මියගියේය. පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.



අදහස් (3)

සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක්

මැක්ස් Saturday, 13 April 2024 05:30 PM

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ මේ අපේ බොහෝ දෙනෙකුගේ සිහින දේශය, අදුෂිත, දියුණු, ශිෂ්ට සම්පන්න වාස භුමිය නේද? "නොදියුණු ලංකාව" අතහැර බින්න බහින්න අපේක්ෂා කරන පතිරුප දේශය නේද? මෙම අශිෂ්ට ප්‍රහාරයෙන් හිංසාවට පත් සැමට අපගේ ශෝකය පල කරමු.

:       0       1

Nihal Saturday, 13 April 2024 06:42 PM

මෑතකදී ඔස්‌ට්‍රේලියානුවෙක් නවසීලන්තයට ගිහින් විදේශීකයින් විශාල ප්‍රමාණයක් වෙඩි තියලා මැරුවා. වර්ණ භේදය ඉහවහා ගිය රටකින් එකක්, ඇයි මෙහේ එන්නේ? පලයව් කන්න නැත්නම් වගා කරන් කන්නලු..!

:       0       1

Bamunuarachchi Sunday, 14 April 2024 03:05 AM

මීට ප්‍රථම නිව්සීලන්ඩ් වල අල්ලාහු අක්බර් කියමින් මේවාගේ පිහි ඇනුමක් කළේ ලංකාවේ මුස්ලිම් කෙනෙක්. මෙයත් මුස්ලිම් කෙනෙක්ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියාවට කුලි හේවායන් යැවූ අඹුසැමි යුවළක් මාට්ටු
2024 මැයි මස 23 256 0

රුසියන් හමුදා සඳහා මුදලට කුලී හමුදා යොමුකර මිනිස් වෙළඳාම සිදු කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වවරයකු සහ විදුලිබල මණ්ඩලයේ ලිපිකාරිනියක අත්අඩංගුවට ගත්


ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා
2024 මැයි මස 23 496 0

ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම ත


ආර්ථික පර්වර්තන පනත ශ්‍රේෂ්ඨාධිකරණයට
2024 මැයි මස 23 347 0

පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්න


මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගිනි ගනී
2024 මැයි මස 23 359 0

මාදම්පේ උතුරු මහගම මුගුණුවටවන ප්‍රදේශයෙ කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක අද (23 ) ඇතිවු හදිසි ගිනි ගැනිමකින් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව මාදම්ප


සම්බුදු තෙමඟුල සමරා රටපුරා පිංකම්
2024 මැයි මස 23 204 0

වෙසක් උත්සවය වෙනුවෙන් අද (23) දිනයේ රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්‍රදානය කිරීමේ දන්සැල් පැවැත්විණි.


නව ලෝකයේ ගැටලු වලටත් බුදු දහමේ විසඳුම් තිබෙනවා
2024 මැයි මස 23 225 1

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 894 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2447 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2101 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site