IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සැක පොහොර තොගයක් අල්ලයි

(නිමල් ජයරත්න)

සිරිපුර බාල පොහොර ගබඩාවට සම්බන්ධ යැයි සැකකරන, ලේබල් හා මිල ගණන් වෙනස් කරන ලද බාල පොහොර මිටි පනහකින් යුත් ලොරි රථයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සෙවණපිටිය ප්‍රදේශයේදී  සැකකරුවන් තිදෙනකු සමග අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරට අනුව, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පොළොන්නරුව සෙවණපිටිය නගරයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදවා මෙම ලොරි රථය සහ පොහොර තොගය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා කීවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20,38,44 යන වයසේ පසුවන සිරිපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ සිට සිරිපුර මීට පෙර බාල පොහොර වලට අත්අඩංගුවට ගත් හිමිකරුගේ පොහොර ගබඩාවට මෙම පොහොර තොගය ප්‍රවාහනය කරමින් සිට ඇත.

අත්අඩංගුවට ගත් පොහොර තොගයේ සාම්පල් ලබාගෙන පොහොර ලේකම් කාර්යාලයට ලබාදීමෙන් පසු මෙම සැකකරුවන් සහ පොහොර තොගය පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසයි.

 



අදහස් (0)

සැක පොහොර තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20155 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18089 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10831 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 514 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 822 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site