IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි

ශ්‍රි  ලංකා පොත් ප්‍රකාශකයින්  ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ  පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ  සම්මන්ත්‍රණ  ශාලාවේදී අද (8) පස්වරුවෙි   උත්කර්ෂවත්  අන්දමින්  පැවැත්විණි .

එහිදි 2022 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත  නවකතාවට හිමි ස්වර්ණ  සම්මානය   නෝබට් අයගමගේ කුර හඬෙකි වියැකෙනා කෘතියට   හිමිවිය. ඒ අනුව ස්වර්ණ  සම්මානය සහ මුදලින් රුපියල්  ලක්ෂ අටහමාරකමුදල් තිළිණ ය ශ්‍රි  ජයවර්ධන පුර ව්ශ්ව විද්‍යාලයේ මානව ව්ද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය  ප්‍රණිත් අභය සුන්දර  මහතා විසින් කතුවරයා  වෙත පිරිනමනු  ලැබු අයුරු .

සම්පත්  බැංකවේ විධායක අධ්‍යක්ෂ  අජන්ත ද වාස් ගුණ සේකර පොත් ප්‍රකාශකයින්  ගේ සංගමයේ සභාපති සමන්ත  ඉන්දිවර සමරසිංහ  සහ ෆාස්ට් පබිලිස්ටි පුකාංශන අධිපති ප්‍රේම් දිසානායක යන මහත්වරැද මෙහි වෙති. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි

මැක්ස් Friday, 08 September 2023 10:18 PM

උණුසුම් සුබ පැතුම්. 'කාල නදී ගලා බසී', 'සුර අසුර යාමය' වැනි විශිෂ්ට කෘති පාඨක අපට තිළිණ කළ නෝබට් අයගමගේ සාහිත්‍යධරයාට ස්වර්ණ පුස්තක සම්මාන ලැබීම සතුටට කරුණකි. වෙසෙසින්ම අවසන් වටයට තේරී සිටි සමහර NGO ලේඛකයන් පරයා ජයග්‍රහණය ලැබීම ඉතාමත් අගනේය.

:       2       16

Chinthana Thursday, 12 October 2023 10:26 AM

නෝබට්ගේ විශිෂ්ඨ කෘති කවුරුහරි ටෙලිනාට්‍යට නැගුවානම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 135 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1074 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site