දඹුල්ල හබරන පාරේ විදේශිකයන් සෆාරි සවාරි ගෙනයන අලියකු ගස් බැඳ සිටියදී ඇත් ගොව්වා තල්ලු කර මරා දමා ඇතැයි හබරන පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෆාරි අලියාට ගොව්වා එපාවෙයි
චන්ද්‍රසිරි Thursday, 27 September 2012 01:25 PM
මිනිස්සුන්ට පසුව හොඳම මොලය තියෙන්නේ අලීන්ට (ස)
අමිල කටුනායක Thursday, 27 September 2012 05:12 PM
අලියෙක් තමන්ගේ තරම දැනගන්නේ මැරෙන්න යනකොටලු.. මේ අලියා කලින්ම දැනගෙන වගෙයි..!(නු)
ලුම්බිණි Thursday, 27 September 2012 10:11 AM
බොහෝ ඇත්ගොව්වෝ ඒ සතුන්ට කිසිම අනුකම්පාවක් නැහැ. මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. (ස)
වරුණ Thursday, 27 September 2012 10:40 AM
ඇත්ගොව්වා මනප්පු හොදටම බීලාද දන්නේ නැහැ.. එපා වෙලා තියෙන්නෙ..!(නු)
හෂාන් Thursday, 27 September 2012 02:43 PM
අයියෝ සල්ලි
සිල්වා Thursday, 27 September 2012 11:59 AM
මේ දවස්වල අලි කොහොමත් කුලප්පු වෙලා තමයි ඉන්නේ..පරිස්සමින් (ස)
මධු Thursday, 27 September 2012 12:43 PM
තිරිසන් සතෙක් උනත් ආදරය කරුණාව බලාපොරොත්තු වෙනවා.. අලින්ට ඉක්මනින් තරහා යන්නේ නැහැ.. මොනවා හරි කරන්න ඇති..! (නු)
නසාර් Thursday, 27 September 2012 04:13 PM
මිනිස්සු මිනිස්සුම මරන එකේ අලින් ගැන කවර කතාද? (නි)
මනම්පේරි Thursday, 27 September 2012 09:29 PM
අලියාට පොඩි කම්පනයක් ඇවිත් ගොවුවට පොඩි තට්ටුවක් දාන්න ඇත්තේ. ඒත් දැන් ඌටත් මුකුත් මතක නැතුව ඇති. (නි)