IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘සුළු ජාතීන් ගැන සුළුවෙන් නොසලකනු‘

මානව හිමිකම් උල්ලංඝනය වූ සුළු ජාතීන් පිළිබඳ අවධානය යොමු කරන්නැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට දැන්වූ බව ඇමරිකාවේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමසාරිස් එරික් පී.ශ්වෝට්ස් මහතා කියයි.

ශ්‍රී ලංකාව තුළ සියලු ආගම් අදහන්නවුන් නිදහසේ ජීවත්වීමට නව රජය ගෙන ඇති වැඩපිළිවෙළ පී.ශ්වෝට්ස්ගේ පැසසුමට ලක්වී ඇත.

 



අදහස් (0)

‘සුළු ජාතීන් ගැන සුළුවෙන් නොසලකනු‘

සුජිත් Tuesday, 24 March 2015 08:11 AM

සුළු ජාතින් ගැන වැඩිපුර හිතලා උස් ජාතිය ගැන සුළුවෙන් හිතමු එකනේ කියනේ ඊට පස්සේ ඒගොල්ලන්ට රට බාර දීල ඒ සුළු ජාතික මහත්වරුන්ගේ යටහත් සහජීවන සේවකයෝ වෙමු හොදට හිතලා බලන්න රට යන අත දැන් මේක නවත්තන කව්රුත් නෑ සිංහල ජාතියට දෙවි පිහිට තමා (බ)

:       0       0

විනූ Tuesday, 24 March 2015 08:12 AM

ඇමෙරිකාවේ ප්‍රාජාතන්ත්‍රවාදය යනු කළු ජාතිකයන් ඝාතනය කළාම සුදු අයට නිතීය ක්‍රීයාත්ම නොවීම. දැනට කළුජාතිය එයට එරෙහිව සටනේ. කළුජාතිකයින්ට පල්ලියේ විවාහයට ඉඩක් නොදේ මේකද ආගමික නිදහස ඇමෙරිකාවේ? ලංකාවේ ඕනම කෙනෙකුට පංසලට ඒමට බාධාවක් නැත. නමුත් බුදු දහමට විවිධ ගැටළු ඇත. අන් ආගමිකයන්ගෙන්. (බ)

:       0       0

තිලෝක Monday, 23 March 2015 10:02 PM

ඒ කතාව නම් ඇත්ත තමයි (නි)

:       0       0

ජයසූරිය Monday, 23 March 2015 10:44 PM

පොලිසිය ඇමෙරිකාවේ කළු ජාතිකයන් මරනවා කියලා මම අසා තිබෙනවා. එසේනම් ඇයි අපිට බණ කියන්නේ? (නි)

:       0       0

විකුම් Tuesday, 24 March 2015 01:14 AM

මේවාට නිසි පිළිතුරු දෙන්න කිසිවෙකුට නොහැකිද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 01:15 AM

ජයසූරිය මහත්මයාණෙනි, ඔබ නිවැරදියි (නි)

:       0       0

විකුම් Tuesday, 24 March 2015 01:33 AM

සිංහලයන් සුළු ජාතීන්ට කරන වෙනස්කමක් නැත. තම තමන්ගේ රටවල සුලුජාතින්ට සිදුවන වෙනස්කම් ගැන පළමුවෙන් සොයාබලන්න. (නි)

:       0       0

කොටිකාවත්ත Tuesday, 24 March 2015 02:03 AM

අපිට කිසිවෙකු ගැන විශේෂයෙන් තැකීමක් අනවශ්‍යය. අවශ්‍ය වන්නේ සියල්ලන්ම සමගියෙන් සිටීමයි (නි)

:       0       0

සංජය Tuesday, 24 March 2015 04:36 AM

මුළු ලෝකයේම ජාතිවාදය පතුරුවල රටවල් කෑලි වලට කාලා දාල බලවත් රාජ්‍යයයන් දුර්වල කරන ඇමෙරිකන් ප්‍රතිපත්තියේ වින්දිතයෝ තම අපි හැමෝම .. මේ හලන කිඹුල් කඳුළු ඉන්දියාව කෑලි වලට කඩන මුලික සැලැස්ම ලංකාවෙන් පටන් ගැනීම (බ)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 24 March 2015 06:58 AM

අපේ ප්‍රශ්න අපට විසදා ගන්න පුළුවන් . ඇමරිකාව තමන් ගැන බලා ගන්න. (ත)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 07:54 AM

උතුම් රතු ඉන්දියානු නායක සියැටල් සාක්කි කියාවි ඇමරිකානු මානව හිතවාදී කුහක බව ගැන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site