
( රොමේෂ් මධුෂංක)
වායුගොලයේ පවත්තනා අඩුපීඩන තත්වය හේතුවෙන් දිවයිනට මායිම්ව පවත්නා සුලිකුණාටු අවදානමත් සමග උතුරු පලාතේ මුහුද රලු වීමෙන් උතුරේ ධීවරයින් ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගිද මේ බව දැනුම් දී ඇති හෙයින් උතුරේ ධීවරයින් බහුදින ධීවර කටයුතු මෙන්ම දෛනික ධීවර කටයුතුද නවතා දැමීමට තීරණය කොට ඇත.
සුලි කුණාටු තත්වයේ වැඩිම අවධානමක් පවතින මන්නාරම, යාපනය සහ මුලතිව් ප්‍රදේශවල බහුදින යාත්‍රා මෙන්ම බෝට්ටු සිය ධීවර ජැටි වෙතට රැගෙනවිත ආරක්ෂිතව ගාල් කිරීමටද පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් පවතින කුණාටු සහති අයහපත් කාලගුණය පහව යනතුරු ධීවර කටයුතු වලින් වැලකී සිටින බවටද උතුරේ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළි කුණාටුව උතුරේ ධීවර කටයුතු නවත්වයි