අද අලුයම ඇති වූ මහා වර්ෂාවෙන් සහ තද සුළඟින් කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා පවසයි. නිවාස 19කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 593කි. අපදාවට ලක් වූවනට කඩිනමින් සහන සලසන බව ද ලේකම්වරයා කියයි.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ නිවාස 109ක 539 දෙනකු අවතැන්ව ඇතැයි මාතර දිස්ත්‍රික් අපදාකළමනාකරණ සම්බන්ධීකාරක මේජර් සමන් බලසූරිය මහතා පවසයි. නිවාස 18කට පූර්ණ හානි ද නිවාස 108ට අර්ධ හානි ද සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළඟ කළුතරට, මාතරට කළ හදිය
සජිත් Sunday, 09 June 2013 10:31 AM
අත්තනායක හරි මෙහෙම සියලු ඝාතන නැවත්තුවොත් මේ මුහුදු යාමත් ඕනේ නැහැ. මිනිස්සු මැරෙන්නත් නැහැ. ලංකාවේ සිදුවන සමහර අධ්‍යාත්ම විරෝදී දේවල් තමයි මේ වගේ ස්වභාවික විපත් වලට හේතුව. ඔබ හරි ඉම්රාන් (බුදුපුතෙක් සිය දිවි හානි කරගන්නවා, අන්‍ය ආගමිකයන්ට ප්‍රහාර එල්ල කරනවා, මිනිසුන්ගේ මුලික අයතිවාසිකම් නැති කරන්න දඟලනවා, ගස් ගල් වලට වැඳලා බුදුහාමුදුරුවන් කියාපු හොඳ දේවල් පැහැර හරිනවා).(නදී)
රංජනී Sunday, 09 June 2013 12:46 PM
ඉම්රාන්, ඔය "මුසලය" කියන වචනය හරි මුසල එකක්. සුළග, වැස්ස කියන්නේ ස්වභාවික දේවල්. සුනාමිය ගැන හිතන්නකෝ.(නදී)
ඉම්රාන් Saturday, 08 June 2013 07:23 PM
ලංකාවේ ඉන්න සමහර මූසලයන් නිසා අහිංසක මිනිස්සු දුක් විඳිනවා.(නදී)
මාධව Sunday, 09 June 2013 01:15 PM
''සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නේ. ලොවේ පැරදුම දිනෙක කිසිදා ලැබු දිනුමක් නැහැ. '' පරිසරය සුරකිමු එහෙම නොකිරීමේ පව් ටකමයි මේ විදින්නේ.(නදී)
කපිල Saturday, 08 June 2013 08:29 PM
ඉම්රාන් ඔය මූසලයෝ කිව්වේ කාටද? ඒක හින්දද ස්වභාවික විපත් සිදුවන්නේ. නිකන් මෝඩ කතා කියන්න එපා.(නදී) i
අත්තනායක Saturday, 08 June 2013 10:18 PM
සියලුම සත්ව ඝාතන නතර කරන්න.(නදී)
විමලසේන හ.ද. Saturday, 08 June 2013 11:19 PM
ඉම්රාන් කියපු එක 100%ක්ම හරි කියලා මටත් හිතෙනවා (නි)
රංජිත් සිල්වා Sunday, 09 June 2013 06:26 AM
කල කල දේ පල පල දේ. (නදී)