මෙහි තිර රචනයද නුවන් ජයතිලකගේම වන අතර, නිෂ්පාදනය සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම විසිනි. එමෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා සහ නිෂ්පාදිකාව ඇතුළු ශිල්පීන් බහුතරයකගේ කුලුඳුල් චිත්‍රපටය මෙය වීමද විශේෂිත්වයක්.
‘සුළඟ අප රැගෙන යාවී’ චිත්‍රපටයේ රංගනයෙන් සුදම් කටුකිතුල, ප්‍රවීන් කටුකිතුල, සේමිනී හෙන්නායක යන ළමා නළු නිළියන් සමග අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල් යන ප්‍රවීණ නළු නිළියෝ රංගනයෙන් දායක වෙනවා.
විධායක නිෂ්පාදනයෙන් විමුක්ති ජයසුන්දර, කැමරාකරණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රලාල් සෝමපාල, කලා අධ්‍යක්ෂණයෙන් වයි. දේශප්‍රිය, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් කේ. රාජපක්ෂ, වර්ණ සංයෝජනයෙන් ආන්නද බණ්ඩාර, ශබ්ද මහේෂ් කන්කාන්නගේ, නිෂ්පාදන කළමනාකරණයෙන් ලසන්ක මදුශංක යාපා, ගයාන් දේශප්‍රිය, ඇඳුම් නිර්මාණයෙන් සංජීව කරුණාරත්න සහ වේෂ නිරූපණයෙන් හර්ෂ මංජුලද මේ සඳහා දායක වී තිබෙනවා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සුළඟ අප රැගෙන යාවී - On location